හම්බන්තොට බුදු පිලිම දෙකක් කඩා දමයි..

May 31, 2019 at 12:43 pm | lanka C news
හම්බන්තොට බුදු පිලිම දෙකක් කඩා දමයි..

ඊයේ රාත‍්‍රියේ කිසියම් අයෙකු විසින් හම්බන්තොට රුවන්පුර උපරතන බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරිපිට පිහිටි බුදු මැදුර තුල බුදුපිළිම දෙකක් කඩා දමා තිබේ.

අඩි 3-4ක් පමණ උස පිලිම දෙකකට මෙසේ හානි කර ඇත.

එහි භික්‍ෂුන් වහන්සේලා විසින් කරන ලද පැමිණිල්ලක් මත පොලීසිය විසින් මේ ගැන පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

44,465 Viewers

10 Comments to “හම්බන්තොට බුදු පිලිම දෙකක් කඩා දමයි..”

  1. Sunil Aththanayake says:

    Kalakanni ayeth mewaa patan Aran…!!! Samaharavita mewa pitipasse kalakanni deshapaluwoth athi…!!!mokada unta one dan sinhala minissu awussala. Kalakanni sathutak labana…!!!

  2. meyka karapu awalam ballllata vadikal nogos ugey agath mona vidihakin hari mey wageema kadennna wayvi.

  3. Reality.... says:

    කවූරුන් කලත්, දඬුවම සොබා දහමෙන් ….

    • උකුස්සා says:

      Arrest all ISIS fanatic politicians ….ex.-,Asadi sali , Hiszbulla , Bathiudeen and all Wahhabi islam members

  4. බන්ඩා says:

    ජාතිවාදය අවුලන්න ආණ්ඩු වෙ වැඩක්ද දන්නෙ නැහැ. කිසිම සිංහලයෙක් කලබල විය යුතු නැහැ. කෝලාහල වලට යා යුතු නැහැ.

  5. Citizen says:

    Thrasthwadeen okkoma wage athadnguwata gaththai kiyala kawudo kiwuwa wage mathakai!

  6. Hema says:

    Pilima kaduwata Budu dhama winasa karanna kisiwekta baha.

Main News