හම්බන්තොට මෙහෙයුමට නාවුක හමුදාපතිට අණ දුන්නේ මමයි.. 07 වැනිදා වරාය චීන සමාගමට බාර දෙනවා.. – අගමැති කියයි…

December 16, 2016 at 9:20 am | lanka C news
හම්බන්තොට මෙහෙයුමට නාවුක හමුදාපතිට අණ දුන්නේ මමයි.. 07 වැනිදා වරාය චීන සමාගමට බාර දෙනවා.. – අගමැති කියයි…

පසුගියදා හම්බන්තොට වරායේ සේවන විරෝධතාවය පවතිද්දී එහි නෞකා දෙකක්  බේරා ගැනීමට නාවුක හමුදාව මැදිවහත් වුනේ තමන්ගේ දැනුම් දීම මත බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

නැවු දෙක බේරා දෙන ලෙස එම නැවු අයිති සමාගම් දෙක තමන්ගෙන් කරනු ලැබු ඉල්ලීම නිසා එම නැවු දෙක ආරක්‍ෂා කරදෙන ලෙස නාවික හමුදාපතිවරයාගෙන් තමන් ඉල්ලා සිටියේ ජනාධිපතිවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා සමග සාකච්චා කිරීමෙන් පසුව බවද අගමැතිවරයා කියා සිටියේ අරලියගහ මන්දිරයේදීය.

ජනවාරි 07 වැනිදා මෙම වරයා අලූත් සමාගමට බාර දීමට නියමිතව ඇති බවද අගමැතිවරයා එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

30 views

17 Comments to “හම්බන්තොට මෙහෙයුමට නාවුක හමුදාපතිට අණ දුන්නේ මමයි.. 07 වැනිදා වරාය චීන සමාගමට බාර දෙනවා.. – අගමැති කියයි…”

  1. nima says:

    see the different of commanding , Mahinda for complete the war , Ranil for complete the port.

  2. OLU says:

    බටලන්ද ඉස්සර මැරුවේ අහිංසක තරුණයෝ අද රටේ සම්පත් විකුණන business එක පටන් අරන් …එත් මේ රට රනිල්ගේ බුදලට නොවේ ..ජන්දෙන් පත්වුණේ රට පාලනය කිරීමට මිසක් රටේ උරුමයන් විදේශීය රටවලට විකිනීමට ඔහුට ජනතාව බලේ දුන්නේ නැහැ ….
    ජනපති මේවාට වගකිව යුතුයි ඔහු තමයි පිට්පොකට් අගමැති පත්කළේ ,,,මේ සිදුකරන්නේ රනිල්ගේ අදහස් අනුව බලතල කාර්යභාරය යොදාගනිමින් ඒකාධිපති පාලනයක් …සිරිසේන අපේ රට ජිනීවාහිදී ආරක්ෂක හමුදා ලෝකය ඉදිරියේ අවමානයට අපකීර්තියට පත් කළා ..උතුරේ අධි ආරක්ෂයක කලාපය ම ඉන්දියාවේ කල්ලතොනින් ගෙනත් බෙදලා දුන්නා …රටේ ජනතාව දේශප්‍රේමී සංවිධාන දේශපාලකයින් ඒගැන සාකච්චා කළා විරෝධය පල කළා ..එත් සිදුවූ යහපතක් නැහැ ..වත්මන් රෙජීමය ඔවුන්ට අවශ්‍ය දේවල් ජනතාව අකමැති උනත් කරනවා ..අද මැති ඇමතිවරුන් යනු තමන්ගේ අදහස් ප්‍රකශ නොකරන තනතුරු නාමයක් පමණක් වූ රට ජාතිය ගැන තැකීමක් නැති ආණ්ඩුව ඇතුළට වී පැණි කමින් ඉන්නට සිදු වී තිබෙන හිරකරුවන් පිරිසකි.
    මේ රටේ නියම ආණ්ඩුවක් ද නැති තත්වයක් ද අද ඇති වී ඇත. උතුරේ දෙමල ඊළම් වාදීන් ඔවුනට අවශ්‍ය පරිදි උතුරේ පළාත් සභාවේ පනත් සම්මත කරගනී
    උතුරේ නැගෙනහිර දෙමල ජාතිවාදය රජකරයි . අන්තවාදී මුස්ලිම් ඇමතිලා සිංහලයාට ඔවුන් අවි අතට ගන්නා බව කියමින් ත්‍රස්තවාදී ප්‍රකාශ ප්‍රසිද්ධියේ කියයි ..එත් ඔවුන් නිදැල්ලේ …
    අයිති වාසිකම් ගැන උද්ගෝෂණ කරන සිංහල ජනතාව අත්අඩංගුවේ ..අද මේ රටේ රාජ්‍යයක් නැත. ඇත්තේ ආණ්ඩුවක් පමණකි. ඒ තරමටම රාජ්‍ය ආයතන වන ත‍්‍රිවිධ හමුදා පොලිසිය රාජ්‍ය පරිපාලන සේවය විශ්වවිද්‍යාල නීති ගත සංස්ථා අධිකාර හා ව්‍යාපෘති යනා දී සමස්ත පද්ධතියම රනිල්= සිරිසේන සිය දේශපාලන ග‍්‍රහණයට නතු කොට ගෙන ඇත. මොකද්ද මේ යහපාලන රෙජීමයේ අවනීතිය? අසාධාරණය ?
    බලයට පාර්ලිමේන්තුව සහ අධිකරණය ද යටත් කොට ගෙන සිටින ජනාධිපතිවරයෙක් සහ අගමැති වරයෙක් අද ඇත ඔවුන් . ගත වූ කාලය තුළ රටේ සෑම අංශයක්ම තමන්ගේ අත්තනෝමතික බලයට නතු කර ගැනීමට මෙම තනතුරු වලට හැකි වී තිබේ
    යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය.”

  3. ගුරුළු says:

    වරාය විකිණීමෙන් ආර්ථික අතින් මේ රට ගොඩ යාමට තිබු එක ක්ෂේත්‍රයක් විනාශය කරා ගෙනයයි අවුරුදු 200 බද්දක් කියන්නෙ සින්නක්කර විකුණුවා හා සමානයි. තව අවුරුදු 200 යකින් ලෝකයට මොනව වෙයි ද කියලා කවුද දන්නෙ.මේ ගිවිසුමෙන් පේන්නෙ රට වැටිල තියෙන භායානක තත්වය නේද ?
    අද අගමැති තනතුර බල වියරුවක් ඇතිවන තරමට දුර ගොස් ඇත. මෙම වියරුව තුල අද අපට හමුවන්නේ එම ධූරය දරන්නා සිය පුද්ගලික මනදොළ පුරවා ගැනීමට එම බලය යොදාගනිමින් අපේ රටේ ජාතික සම්පත් විදේශීය රට වලට විකුණා දැමීමට දරන උත්සාහයි ..මහා බැංකුව .රනිල් යනු සිංහල බෞද්ධ විරෝධී පුද්ගලයකි රට සහ යුධ විරුවන් පාවා දුන් රනිල්=සිරිසේන ගෙන් විරුවන්ට හෝ රටට සෙතක් වේද?එජාප රජයක් බලයට ආපු හැම අවස්ථාවකම රටේ සම්පත් විකුණුවා, ප්‍රාග්ධනය හොයන්ඩ. නමුත් එහෙම විකුනල හොයපු ප්‍රාග්ධනයෙන් වැඩක් ගන්ඩ සමත් කමක් එජාපෙට කවදාවත් තිබිල නැහැ. ආණ්ඩුවේ ධූර කාලය ඇතුලෙම ඔවුන් ඒ සල්ලි කබාසීනියා කරලා දැම්මා. ඒකට මූලික හේතුව නායකයින්ගේ අසමත්කම
    අද ආණ්ඩුවට බටහිරින් හරි ඉන්දියාවෙන් හරි ආධාර ලබාගන්න බැහැ. ජාත්‍යන්තරවාදීන් ආධාර කරන්නෙ ආණ්ඩු බිඳ දැමීමට මිස ආණ්ඩු පත්වාගෙන යෑමට නොවෙයි. චීනයට බැණ බැණ හිටපු රනිල්ට හා එ ජා පක්‍ෂයට චීනය අද එකම සරණ බවට පත්වෙලා. අද ආණ්ඩුව පවත්වාගෙන යන්න සිද්ධ වෙලා තියෙන්නෙ රට චීනයට විකුණලා (බදු දීලා). චීන සමාගමට හම්බන්තොටින් අක්කර 15000ක් පමණ බදු දීමට ආණ්ඩුව පොරොන්දු වෙලා. ඒ ඉඩම් සිංහලයන්ගෙ පාරම්පරික ඉඩම්. එතරම් ඉතිහාසයක් නැති වුනත් නැගෙනහිර පළාතෙ ඉඩම් බදු දුන්න නම් මේ වන විට මොනව වෙන්න තිබුණ ද?
    දේශපාලන පාලකයින් වෙනුවට ජාවාරාම්කාරයින් ඉදිරියට පැමිණ ඇත. අපේ රට එන්න එන්නම පිරිහෙනවා. මේ රජය දෙමළ සන්හිදියාවත් සමග අපේ රට බෙදුම්වාදය කරා ගෙන යන්න හදනවා…. රටේ සම්පත් එකිනෙක විකුනා දැමීමට අර අදිනවා ඒ අතර සමහර අන්තවාදී මුස්ලිම් ඇමතිලා ISIS අංකුර මුවහත් කර සිංහල බෞද්ධ විරෝධී ඉස්ලාම් ආගමික ත්‍රස්තවාදයකට අර අදිනවා ..උතුරේ ඊළම් ත්‍රස්තවාදී TNA නිදහසේ අපේ රට අල්ලා ගැනීමට දෙමළ ජාතිවාදී දේශපාලන ත්‍රස්තවාදය පතුරවනවා .වන්නියේ ලද විජයග්‍රහණය දියවන්නාවේදී පාවා දෙන තෙක් ඔබ බලා සිටිනවාද ?.සිංහලයා පක්ෂ බදාගෙන.. සමහරු තමන්ට ලැබෙන තාන්නමාන්න වලට අන්ධවී එකිනෙකා කා කොටා ගන්නවා මේ අතර සුළු ජාතින් අපේ රටේ උරුමය කොල්ලාකනවා …දේශපාලුවෝ රටේ සම්පත් විකුනනවා රට අගාදයට යනවා ..අවුරුදු 5000 වැඩි හෙළ ඉතිහාසයක් ඇති සිංහල මව් බිම විනාශය කරා ලගා වෙනවා
    පැහැදිලිව පෙන්නේ යහපාලනේ මුවාවෙන් … රනිල්ගේ “සිංහළයා මෝඩයා” නාටකය දේශපාලන කරළියේ ප්‍රදර්ශනය කිරීමට උත්සාහ ගන්නා බවයි

  4. Don says:

    He take a revenge from people as he has no children

  5. Alapaluwa says:

    හරි එතකොට උඹ තමයි චන්ඩියා.කොමේ පොන්න සිරිපලයා? හරි ලජ්ජාවෙන් බේරෙන්න යනවා කියලා ගියානේද මැලේසියා.වැඩක් නැ කොහේ ගියත් සිරා සිරාම තමයි කිසිම පිළිගැනීමක් නැති.

    • JOY says:

      බිය නොවන්න ජනවාරියේ දී සෙනසුරු ඕවා සේරම විසදයි සිරාව බටලන්දව සියලු දේශද්‍රෝහී ප්‍රභුන් ව මෙ රටින් රැගෙනයි
      ….මරණයේ .අදුරු සෙවනැලි දකින යහපාලනේ සමහර ප්‍රභූන් දැන් කාලි යදිමින් කෝවිල්වල …..සෙනසුරාට අපි ජය පතමින් බලා සිටිමු

Main News