හම්බන්තොට රෝහල ඉදිකිරීමේදි මුල්‍ය විශුද්ධිකරණ දූෂිත ගණුදෙනු.. මහින්ද-නාමල් පින්තූර සහිතව විදෙස් මාධ්‍ය හෙලි කරයි…
May 2, 2022 at 10:02 pm | lanka C news
ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය සමාගමක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණයට අදාළව සිදුකරන විමර් ශනයක් තුළදී ශ්‍රී ලංකාවේ හම්බන්තොට මහ රෝහල ඉදිකිරීමේදී සිදුවූ බව කියන දූෂිත ගණුදෙනු පිළිබඳවද තොරතුරු හෙළි වී තිබේ.
ඔස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ජාලය මේ පිළිබඳව දිර්ඝ විස්තරයක් ඉදිරිපත් කර තිබේ. එස්ට්‍රේලි ඇස්පෙන් මෙඩිකල් සමාගම සම්බන්ධයේ පෞද්ගලික ආරක්ෂක උපකරණ කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් වූ දූෂණයක් සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදුකර තිබේ.
මෙම සමාගම ශ්‍රී ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල ඉදිකිරිමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණට අදාළව විමර්ශනයකට භාජනය වී තිබේ.
මෙම සමාගම විසින් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල සඳහා අවශ්‍ය උපකරණ, යටිතල පහසුකම් ඇතුළු සේවා වෙනුවෙන් ඩොලර් මිලියන 18.8ක ව්‍යාපෘතියක් වෙනුවෙන් ඔස්ට්‍රේලියානු රජයේ අනුමැතිය ලාබගෙන තිබේ.
මේ පිළිබඳව විමර්ශන ගවේෂනයක යෙදුණ මාධ්‍ය වේදින් සමාගමෙන් ප්‍රශ්න කර ඇත්තේ අදාළ වෛද්‍ය සැපයීම් රෝහල වෙනුවෙන් සිදුකළාද යන්න විමසා ඇතිවිට එයට පිළිතුරු ලබාදිම ඔවුන් ප්‍රතික්ෂේප කර තිබේ.
කෙසේ වෙතත් එම කොන්ත්‍රාත් උප කොන්ත්‍රාත් සමාගමක් වෙත ලබාදුන් බව ඔවුන් නිවේදනයකින් සඳහමන් කර තිබේ.
ඇස්පෙන් සමාගම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකළ පළමු මුදල් ගණුදෙනුව වන ඩොලර් මිලියන 2.1ක් බ්‍රිටිස් වර්ජජින් දූපත්වල ලියාපදිංචි සබ්රේ විෂන් හෝල්ඩිංග්ස් වෙත සිදුකරන තිබේ. මෙම ගණුදෙනුව ශ්‍රී ලංකා පොලීසයේ අවධානයට ලක්ව තිබේ.
මෙම සමාගම ශ්‍රී ලංකාවේ නිමල් පෙරේරා නම් පුද්ගලයෙකුට අයිති බවත් ඔහු ශ්‍රි ලංකාවේ රාජපක්ෂ පවුල හා සමීප සබඳතාවක් ඇති බවත් ඒ.බී.සී. මාධ්‍ය හෙළිකර තිබේ.
2016දි ඔහු නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් මුදල් එකතු කර ඇති බවට පාපොච්ඡාරණය කර ඇති අතරම ඒ හේතුවෙන් නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවටද පත්විය.
හම්බන්තොට රෝහල ඉදිකිරීමේදී සිදුවූ බව කියන දූෂිත ගණුදෙනු පිළිබඳව විමර්ශන වලට අදාළව නිමල් පෙරේරාගෙන් ඔහුගේ ගිණුම්වලට පැහැදිලිකළ නොහැකි මාර්ගවලින් මුදල් ලැබීම පිළිබඳව කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ එම මුදල් ලබාදුන්නේ ඉතාලි ව්‍යාපාරිකයෙක් බවයි. එම ඉතාලි ව්‍යාපාරිකයාගේ ලිපිනය හෝ දුරකතන අංක සහිතව අනන්‍යතාව තහවුරු කළ නොහැකි බවත් සඳහන් කර තිබේ.
මෙහිදී සබ්රේ විෂන් හොල්ඩිංග්ස් සමාගම පිළිබඳව විමසා ඇති විට නිමල් පෙරේරා ප්‍රකාශ කර ඇත්තේ තමන් එම සමාගම පිළිබඳව නොදන්නා බවත් ඇතැම්විට එම සමාගම තම ඉතාලි මිතුරාට අයිති එකක් විය හැකි බවත් ඔහු සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් මෙම සමාගම නිමල් පෙරේරාට අයිති බවට පොලීසිය විසින් තහවුරු කර තිබේ. එසේම මෙම සමාගම දූෂිත එයා බස් ගණුදෙනුවට අදාළව ඩොලර් දස දහස් ගණනක් ලැබී ඇති බවට තහවුරු වී තිබේ.
සම්පූර්ණ වාර්තාව මෙතනින්..
– ADA
Nimal Perera became rich cleaning Namals dirty money.
රාජපක්ෂලා විතරක් නොවේ මුලු පාර්ලිමේන්තුවම හොරු. මහජන සේවය වෙනුවෙන් ලබාදෙන වාහන පර්මිට් එක පවා රුපියල් මිලියන හැට හැත්තෑවකට විකුණා ගෙන එයින් සතයක් වත් දුප්පතුන්ට නොදෙන මේ කාලකන්නි රැල එකෙක් අනිකාට ‘හොරා’ කියලා කියනවා. තමනුත් නීල හොරු බව මුන් කියන්නේ නැහැ.
This kind of documents We can see western media.
Agenda is kick out Rajapaksa.
Why they get interpole acction and show the world and bloody stupid srilankan.
Where and when and what account they been transferred to Rajapaksa account.
Western game plan clear.
Vanished of power of Rajapaksa.
This country next 10 years time belongs to western.
Wait and see… .
බටහිර සුද්දොයි බුරු පුටානෝ ලපයා ඔක්කොම එක කඳවුරක් ඉඳන් රාජපක්ෂලට මඩ ගහනව. මොනා කරත් ජනතාව පොහොට්ටුව සමග.
#බයියෙක්_සේ_සිතමු
මේව විදෙස් කුමන්ත්‍රණ කාරයින්ගෙ සිංහල බෞද්ධ විරෝධී වැඩ. අප්පච්චියි, අනාගත දියසෙන් කුමාරයයි බොරු හොරකම්වලට පටලන්න එපා. 2030 අපෙ ජනාධිපති ඔබයි කුමරුනි.
ඉරිසියාකාරයො. මිනිහෙක් මහන්සියෙන් දියුණුවෙනව බලන් ඉන්නබැරි එවුන්. නාමල් බේබි තමයි 2025 රට බාරගන්නෙ. එයාගෙන් පස්සෙ එයාගෙ පුතා.
අනුර සහොදරය පක්සයේ අරමුදල් තර කරගන්න ෆයිල් ටික ටික පිට රටට විකුණන ව ගේ
ජේවීපී හිපාටුවො න්ගෙ කයිවාරු විතරයි අන්තිමට ෆයිල් එලියට අදින්නෙ පිට රට මිනිස්සු
It was showed in Australian ABC Channel yesterday.
හොරුන්ට ලැජ්ජා නැහැ, අපිට ලැජ්ජයි.
අරගලයට මුවාවෙන් දෙමල ඩයස්පෝරාව සහ කතෝලික සභාව යමරෙට වැඩ. කාදිනල් ජාතයන්තර කටයුතු මෙහෙයවනවා. දේවගැතියෝ, පූජකයෝ අරගල භූමියේ වැඩ මෙහෙයවනවා. අපේ බෞද්ධ මෝඩයෝ උන්ගේ ගැටවලට අහුවෙලා පිස්සු කෙලිනවා. අරගලය හෙමිහිට ගමන් කරන්නේ දේවරාජයකට සහ දෙමල රාජයකට. ඇස් ඇරලා බලාගෙන හිටපල්ලා.
Anthima Thurumpuwa? Lokemma Hingakanwa Therila Nae. Ohoma Yang
තක්කඩියන්ගේ දේශපාලන ගේම.
මේ මොහොතේ ලංකාවේ ගහන්න පුළුවන් ඉතා ම තක්කඩි දේශපාලන ගේම් එක ගසමින් ඉන්නේ විමල් වීරවංශ – ගම්මන්පිල – වාසුදේව – අතුරලියේ රතන – මැදගොඩ අභයතිස්ස කල්ලියයි. පච සිරිස්න, මිනීමරු අනුරකුමාර සහ මෝඩ ප්‍රේමදාස රගන්නේ හබන් කුකුලන්ගේ ගේමය.
ඔවුන් මේ වෙලාවේ කරමින් ඉන්නේ ලංකාවේ ආර්ථිකය කඩාවැටීමේ සියලු ම පව් බැසිල් රාජපක්ෂ ගේ “අවලස්සන ඇමෙරිකානුවා” ගිණුමට පමණක් බැරකොට රටේ මිනිසුන් ගේ ඇස්වලට වැලි ගැසීමයි.
මේ සියලු ම පව් බැසිල් රාජපක්ෂ ගේ ගිණුමට පමණක් බැර කිරීමේ භයානකකම වන්නේ එයින් මේ අර්බුදය නිර්මාණය කළ අනෙක් පියවරුන් ගේ පව් ලෙහෙසියෙන් ම සෝදා හැරිය හැකි වීමයි.
ඒ නිසා අද මුළු රට ම වසර ගණනකින් හෝ ගොඩ ඒමට අපහසු අගාධයක ගිලී සිටිනවා.
මේ සියලු පව් “අවලස්සන ඇමෙරිකානුවා” කියන භූතයා ගේ පිටින් යවන්නට උත්සාහ කිරීම කියලා කියන්නේ ම මේ අර්බුදයට වගකිව යුතු අනෙක් සියලු දෙනා ම එයින් නිදහස් කිරීමේ පාදඩ ව්‍යාපෘතියයි.
වීරවංශ සහ ගම්මන්පිල ඇතුළු පිරිස මේ වන විට කරමින් ඉන්නේ පික් පොකට් කල්ලියක සිටින සොරෙකු තමන් පසුපස මිනිසුන් එළවාගෙන එනවිට පොකට් එක තමන් ගේ සහචරයෙකු දිහාට වීසි කොට “හොරා හොරා” කියමින් ඒ සහචරයා පසුපස පන්නා ගෙන යාමේ භූමිකාවයි.
තමන් ගේ සහචරයා මිනිසුන්ට අල්ලා දුන් පසු අලුත් ඇඳුම් ඇඳගෙන ඇවිත්, අලුත් චරිතයක් රඟපාමින්, අලුත් විදියට පික්පොකට් ගසන්නට පුළුවන් වේ යැයි මේ පික්පොකට්කාරයා සිතනවා.
ඒ නිසා මේ පික්පොකට් කල්ලියේ සියලු ම දෙනා ඔවුන් කළ වැරදිවලට වගකියන තැනකට පත් කළ යුතුයි.
එමෙන් ම නැවත වතාවක් මේ පික්පොකට් කල්ලිය තුළ සිටි කිසිවෙකුට අලුත් සටන් පාඨ හරහා මේ රටේ මිනිසුන් මුළා කොට ඔවුන් ගේ අනාගතය විනාශ කිරීමට ඇති ඉඩ අහුරා දැමිය යුතුයි. මුන් සියල්ල සදාකාලිකවම ලාංකික දේශපාලනයෙන් වලලා දැමිය යුතුය. මුන් එකෙකුටවත් මතුදිනක පාර්ලිමේන්තුවේ වැසිකිලි සේදීමේ රැකියාවකට හෝ පැමිණීමටවත් අවස්ථාවක් ලබනොදෙමු. 225 සදහටම ගෙදර පලයව්.