හම්බන්තොට ලේවායට ‘උසනම් සෙකුරිටි-කොටනම් කම්කරු’ ක‍්‍රමවේදයෙන් රස්සා දීලා… සේවකයෝ විරෝධතා..

September 10, 2019 at 3:50 pm | lanka C news
හම්බන්තොට ලේවායට ‘උසනම් සෙකුරිටි-කොටනම් කම්කරු’ ක‍්‍රමවේදයෙන් රස්සා දීලා… සේවකයෝ විරෝධතා..

ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සේවක පිරිසක් ආයතනය විරෝධතාවයේ නියැළුනහ.

ඔවුන් කියා සිටින්නේ හම්බන්තොට ලුණු සමාගමේ සේවයේ සඳහා සජිත් ප්‍රේමදාස මහතා විසින් අනියම් සේවකයන් විශාල පිරිසක් බඳවා ගෙන ඇති බවයි.

ඔවුන් බඳවා ගෙන ඇත්තේ ‘උසනම් සිකුරුටි කොට නම් කම්කරු’ ක්‍රමවේදයක් අනුව බවත් කිසිදු රාජකාරියක් නොමැති බවත් ඔවුන් තැන තැන කල්ලි ගැසී සිටින බවත්ය.

මෙම වෘත්තීය සමිතියේ සභාපති වරයා වැඩ තහනමට ලක්කර ඇති බවද ඔහු එහිදී කියා සිටියේය.

20,840 Viewers

10 Comments to “හම්බන්තොට ලේවායට ‘උසනම් සෙකුරිටි-කොටනම් කම්කරු’ ක‍්‍රමවේදයෙන් රස්සා දීලා… සේවකයෝ විරෝධතා..”

  1. Kasun Perera says:

    නියමයිනෙ බන්…ඕන් පැය 24 නොනිදා වැඩ කරන අනාගත ජනපතිගේ මොලේ….ආයි දෙකක් නෑ අපේ කරුමෙට මූ ජනාධිපති උනොත් මාසයක් යනකොට රටේ මිනිස්සු කියයි සිරිසේන ගොයියා මීට වඩා හොදයි කියල

  2. රන්බණ්ඩා says:

    අනිත් හැම එකාලටම කොරනවා වගේ, ඔන්න දැන් ආසියාවෙ ක්ලීනර්ට පුළුවන් ඌට කැමති කමිටුවක් දාලා මූ ගැනත් විමර්ශනයක් කොරන්න.
    හැබැයි ඒක නොකරයි කියලා හිතන්නත් බැහැ බොලං, අහුවෙලා ඉන්න උගුලෙන් ක්ලීනර්ට ගොඩ එන්න.

  3. HENA says:

    oyanam patta charter saji… gon katha thama.. weda beri tazan da?

  4. saman says:

    sajith witharak nemei ban. Oya hama ekama aurudu 70k okama thamai kale. dan nikam eka minihek kala wagee news daanna epa. Eda idan dapu ewage list ekak dapan konda pana thiyana unnam. Sajith, ranil, mahinda, chandrika me okkoma oka thamai kale.

    • nagaya says:

      Mahinda yudde evara kala, rata sanwardane kala. Kalakanni hatthata eva therenne nathiwama nevei. kuhaka kama nisa penne naha. mu jeppek hari nagayek wennathi. by the way nagaya apiwa balanna ava haton town ekata. Uge kole minissu gaththe wath na.

  5. SLCommunity says:

    Ayyoo Sajith… Oya kaloth karanne ohoma mole thiyena wadak thamai… oyada me rate elaga janadhipathi wenna hadanne…?

  6. Smith says:

    Like the father like the son!

  7. lucky says:

    උස නම් ජනපති කොට නම් අගමැති

  8. john the baptice says:

    සජිත් ගේ NEW BORN ආගමේ උගන්වලා තිබෙන්නේ ඒ විදියට දෙන්න කියලා

  9. මාතර සුනිල් says:

    ඔයිට වඩා හොදයි සජියෝ උස එවුන් ටික දාපන් හැලියෙ රෙදි තම්බන්න, කොට එවුන් දාපන් රෙදි ගලේ ගහන්න. උඹ රෙදි පොට්ටනිය අරගෙන ගෙවල් ගානේ පලයන්. ලබන අවුරුද්දට කන්න හාල් තුනපහේ ටිකක් එකතු කරගනින්.මාජුවානෙ රදාගොඩේ එවුන් බලන් ඉන්නවා මුණුපුරා එනකම්.

Main News