හම්බන්තොට වර්ජකයෝ දණ නමති.. වර්ජනය නිම කරති..

December 15, 2016 at 12:40 pm | lanka C news
හම්බන්තොට වර්ජකයෝ දණ නමති.. වර්ජනය නිම කරති..

හම්බන්තොට වරාය පරිශ‍්‍රයේ වර්ජනයේ නිරත වන සේවකයින් පිරිද අද පස්වරු 02.00ට පෙර නැවත සේවයට වාර්තා කිරීමට තීරණය කර ඇත.

පස්වරු 2.00 වනවිට සේවයට වාර්තා නොකරන පිරිස් සේවය හැර ගිය වුන් ලෙස සලකන බවට ඇමති අර්ජුන රණතුංග විසින් ඊයේ දිනයේ සිදු කරනු ලැබූ නිවේදනය ප‍්‍රතිචාර ලෙස මෙම තීරණය ගෙන ඇත.

6 views

6 Comments to “හම්බන්තොට වර්ජකයෝ දණ නමති.. වර්ජනය නිම කරති..”

  1. Ruwan says:

    Baya gullo

    • boola says:

      චමල් රාජපක්ෂ දිය යටින් ගින්දර…බඩට ඉඩ දෙන්න වර්ජනය නතර කරයි

  2. OLU says:

    හම්බන්තොට වර්ජකයෝ දණ නමන්න එපා ..මේ යමපාලනයේ දේශපාලුවන්ගේ මේ පහත් අසාධාරණ වැඩවලට රටවැසියා විරුද්ධ නොවේ නම් අපේ සිංහලයාගේ මරණ වරෙන්තුව අත ලගය ….මේ විකුනන්න හදන්නේ අපේ රටේ ජාතික සම්පත් ..සිංහලයෙනි වරෙව් ඉදිරියට .බිය නොවෙව් ..සිංහලයෝ පැරදෙන ජාතියක් නොවේ
    .බඩ ගැන නොව රට ගැන හිතපල්ලා …රටක් නැතිවුවහොත් අපේ ජාතියත් නැතිවෙනවා //ඒ ගැන සිතන්න මිනිසුනේ ..අපේ රට ජාතිය ආගම රැකගතයුත්තේ අපිමයි …
    සමගි වී එක්වෙයව් ..ඔබට ජයවේවා …

  3. Wasantha says:

    අයියෝ Olu, දැන් game එක ඉවරයි. මතකතියා ගන්න . මේ වර්ෂය ත් සමගම වර්ජන රැල්ල ඉවරයි .

    • OLU says:

      Wasantha අපි බලමු ..එළිවෙන යාමෙට එන එන සෙල්ලම් වලටඅපි ලෑස්තියි …. ආප්ප විප්ලවලට කොළ අලින්ට අපි බය නැහැ බයකරන්නත් බැහැ

  4. Munpin says:

    Hama ekatama jatywaadya patawanawa mea booruwoa. Srilanka janathaawa buddimath .ohea i strike walatath jatiwaadaya mada harak

Main News