හම්බන්තොට වරායෙන් විශාල කොමිස් මුදලක් මලික්-සජිත් බෙදාගෙන..
November 26, 2019 at 3:00 pm | lanka C news
හම්බන්තොට වරාය චීනයට ලබාදීමේදී විශාල කොමිස් මුදලක් ලබා ගනිමින් දැවැන්ත හොරකමක් හිටපු ඇමැති මලික් සමරවික්‍රම මහතා විසින් සිදුකර ඇති බව වරාය සහ මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ද ඒ පිළිබඳව දැන සිටි බවත් මලික් සමරවික්‍රම මහතා කොමිස් මුදලින් කොටසක් සජිත් ප්‍රේමදාස මහතා සමග බෙදා ගෙන ඇතැයිද ඔහු කියා සිටියේය.
හම්බන්තොට වරාය විකුණා දමද්දී ඒ සම්බන්ධයෙන් පේ‍්‍රමදාස මහතා වචනයක් හෝ නොකියා සිටියේ ඒ නිසා විය හැකි බවද ඇමතිවරයා චෝදනා කළේය.
සිය අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කරමින් ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙම අදහස් පල කරන ලදී.
ඔයාගෙත් පරණ යාලුවනේ. කොටසක් ලැබුනද දන්නෙ නෑ.
talks වැඩක් නැහැ recover and punish
වැඩිය කෑගහන්න එපා.. ඔයා ස.තො.ස. ට කල දේවල් අපිට ආයෙත් අලුතින් මතක් වෙනව එතකොට..
ඒ නඩුවෙන් නිදොස් වෙලා නිදහස් උන බවත්, එතෙක් Gu & Pee ආණ්ඩුව බලන් හිටි බවත් (සාක්කි නැති නිසා හෝ චෝදනාව බොරු නිසා) ඒ එක්කම මතක් කරගන්න
Gotabaya sir , please get rid of this type of day time robbers from politics . We need a country for our children .
අහෝ ජොනියෝ, ඔබ තුමාට හොරකම ගැන කතා කරන්න අයිතියක් තියෙනවද. සමූපකාරේ කාලා එතනෝල් කන්ටේනර් ගනන් ගෙන්වලා ගිය වතාවේ ජානාධිපති තුමාව රටේ ජනතාවට එපා කෙරෙව්වේ ඔබතුමා නේන්නම්
පචෝරිස්ල තවමත් පච නවත්වලා නෑ. උසාවිය දීපු තීන්දුව නේද මේ අභියෝගයට ලක් කරන්නේ?
Ratawesiya, What are you talking. Didn’t you know that the case against Johnston was thrown out and the judge warned the petitioners for falsifying information to courts.
දේශපාලනය නිසා කෝටිපතියෙක් වූ අයෙක් මෙසේ කියයි!