හම්බන්තොට වරායේ සේවක විරෝධතා නොනැවතේ… අඛණ්ඩ විරෝධතා..

December 11, 2016 at 5:30 pm | lanka C news
හම්බන්තොට වරායේ සේවක විරෝධතා නොනැවතේ… අඛණ්ඩ විරෝධතා..

තම රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලමින් හම්බන්තොට වරායේ සේවකයන් විසින් ආරම්භ කර ඇති සාත්‍යග‍්‍රහය පස් වැනි දිනටත් අද පැවැත්වෙයි.

මෙම පිරිස විරෝධතාවයේ යෙදෙන්නේ වරාය පරිපාලන ගොඩනැගිල්ලේ හා ඇතුල්වීමේ පර්යන්තය අසලයි.

ඔවුන් විසින් වරායේ විදුලිය විසන්ධි කර, කැමරා පද්ධතිද අක‍්‍රිය කර ඇත.

12,054 Viewers

2 Comments to “හම්බන්තොට වරායේ සේවක විරෝධතා නොනැවතේ… අඛණ්ඩ විරෝධතා..”

  1. amila says:

    hambntota okkoma inne nil balakaye un oka wahannama one.

Main News