හම්බන්තොට වරායේ සේවක විරෝධතා නොනැවතේ… අඛණ්ඩ විරෝධතා..
December 11, 2016 at 5:30 pm | lanka C news
තම රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලමින් හම්බන්තොට වරායේ සේවකයන් විසින් ආරම්භ කර ඇති සාත්යග්රහය පස් වැනි දිනටත් අද පැවැත්වෙයි.
මෙම පිරිස විරෝධතාවයේ යෙදෙන්නේ වරාය පරිපාලන ගොඩනැගිල්ලේ හා ඇතුල්වීමේ පර්යන්තය අසලයි.
ඔවුන් විසින් වරායේ විදුලිය විසන්ධි කර, කැමරා පද්ධතිද අක්රිය කර ඇත.
hambntota okkoma inne nil balakaye un oka wahannama one.
umba rainbow balakaayeda ?