හම්බන්තොට වරාය එන මාසයේ චීනයට විකුණා දමනවා.. – මුදල් ඇමති රොයිටර්ට කියයි..
October 29, 2016 at 2:10 pm | lanka C news
චීන සමාගමකට හම්බන්තොට වරායෙන් 80%ක් විකුණා දැමීමට සියළු කටයුතු සූදානම් බව මුදල් ඇමති රවි කරුණානායක මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.
මේ සදහා වන ගිවිසුම නොවැම්බර් මාසයේ මුල් සති දෙක තුලදී අත්සන් තැබීමට හැකි වනු ඇතැයිද මුදල් ඇමතිවරයා එහිදී විශ්වාසය පල කර ඇත.
රොයිටර් වාර්තා මෙතනින්
හිටපු ජනාධිපතිවරයා නොයක් අපහස හා චෝදනා විඳිමින් නොපසුබට උත්සාහයෙන් ගොඩනැගූ සම්පත් විකුණන් කෑම හැර වෙනත් ආර්ථික දැක්මක් ජහපාලනයට නොමැත.
හොද වෙලාවට මහින්ද ජනාදිපති තුමා වරායකුයි, ගුවන් තොටුපලකුයි හදල තිබ්බෙ මුන්ගෙ බැරියාව වහගන්නයි, විකුනගෙන කන්නයි……..එහෙම නොයුනනම් කරුමෙට මුන්ව වදපු අම්ම තාත්තත් මුන්ට විකුනන්න වෙනව……
YOU CAN SALE YOUR WIFE TOO
Unp evunta dakmak Naha.hamadama kale vikunan kapu ekak thamai.
මේක ටිකක් ඉක්මනට ලියන comment එකක්.
ජනාධිපතිතුමා, මේ වරාය චීනුන්ට විකුනන්න දෙන්න එපා. මේකෙන් හොඳ පැත්තට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මේ UNP කාරයෝ හැමදේම විකුනගෙන කන්න උපන් ජාතියක්. මේ විදියට රටේ සම්පත් කුණු කොල්ලෙට විකුනන්න දෙන්න එපා. හම්බන්තොටින් අක්කර 15,000ක් චීනෙට දෙනවා කියලා අගමැතිතුමා කිව්වා. ඒ කියන්නේ ඒ මුළු පරිසරයම විනාශ වෙනවා කියන එකයි. රටේ සම්පත් විකුනන්නේ නැතුව රජයට අදායම් ලබා ගන්න මාර්ග හොයාගන්න කියලා ආණ්ඩුවට කියන්න.
පහුගිය දවසක මම ප්‍රවෘත්තියක් දැක්ක හිටපු ජනාධිපතිතුමා හදපු අර හම්බන්තොට Conference Hall එක (මට ඒකේ නම හරියටම මතක නැහැ) නඩත්තු කරන්න මිලියන් 17ක් (?) යනවා කියලා කවුද ඇමති කෙනෙක් කියනවා. ඒකත් විකුණයි කියලා බයටයි මේ ලියන්නේ. ඒක ඔය තියෙන විදියට පාඩු ලබනවා නම් කරන්න තියෙන්නේ ඒක museum එකක් කරන එක. ඒක “Green Museum” එකක් කරන්න. සාමාන්‍යයෙන් මේකේ අර්ථයට වඩා වැඩි දෙයක් කරන්න පුළුවන් අපේ රට promote කරන්න. මම පස්සේ මේකටම තව comment ලියනවා. මට ඒ news දකින කොටම අදහසක් ආවා. ලෝකේ වෙන රටක නැති විදියේ museum එකක් හදමු එතැන. ගොඩනැගිල්ල දැනටම හදලා තියෙන නිසා ඇතුලේ පොඩි වෙනස්කම් ටිකක් විතරයි කරන්න තියෙන්නේ. මේක හොඳ ආයෝජනයක් වෙයි කියලා මට හිතෙනවා.
Champa ඔයා ජනපතිගේ උපදේශක වශයෙන් ඔහොම හැමදාම උපදෙස් දිදී දැනුවත් කරන එක ගැන අපට ආඩම්බරයි. ඔයා තමයි පොර…
ඒත් ඔය මී හරක් ඔයා කියන ඒව අහන්නෙ නෑනෙ අප්පා
ග්‍රාමසේවක
As a vehemently independent person who love the country and without being bias or a political pawn, I take liberty to give “unsolicited advice” to him and others. Sometimes I make mistakes too, like thinking like I am the President!