හම්බන්තොට වරාය ගණුදෙනුවෙන් කෝටි 1800ක කොමිස් ගැහිල්ලක්.. මලික්ට-පාස්කරලිංගම්ට විරුද්දව පැමිණිලි ගොනු කෙරේ..
March 19, 2019 at 2:10 pm | lanka C news
හම්බන්තොට වරාය ආශ්රිත කර්මාන්ත කලාපය, තෙල් ටැංකි සංකීර්ණය විදෙස් ආයෝජකයෙකුට ලබා දීම ඩොලර් මිලියන 100ක කොමිස් මුදලක් ලබා ගැනීමට උත්සාහයක් ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ.
2015-2019 යහපාලන ආණ්ඩුවේ සිදු වූ වංචා සෙවීම සදහා පත් කර ඇති විශේෂ ජනාධිපති කොමිසමට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සත්‍ය ගවේශකයෝ සංවිධානය විසිනි.
ඔවුන් විසින් ඇමති මලික් සමරවික්‍රම හා අගමැති උපදේශක ආර්. පාස්කරලිංගම් යන දෙදෙනාට මෙම චෝදනාව එල්ල කරයි.
මෙම කොමිසම සදහා මේ වන විට ලැබී ඇති පැමිණිලි ගණන 950කි.
සමනල රෑනම පල් හොරු.
PASKARA LINGAM
SAMBANDAI KIYANNE
MAHA MOLA KARU
BANKU HORA GE
WADAK WENNA PULUWAN.
හූ ඇන්පී නෙ … අයෙ අහන්න දෙයක් නෑ.
penne nadda muge musala muhuna dakkama ballo bath kannewath naa hora pusa wage inne koloth horakammai.
ranil rejimaye rajakiya horu.
රට ජාතිය පාවාදෙන මුන්ට රජකාලේ දඩුවම් දෙමු
මේ හොර ගඩුවා කවදාද කපටි කමක් නොකර වැඩක් කලේ? මුගේ සෑම නාරයකම දුවන්නේ කපටි කමෙන් දුවන් ලේ, කෙනෙකුට නොපෙනේද මුගේ මුහුණ බැලුවම තිබෙන කපටිකම.
රෝයල් හොරු