හම්බන්තොට වරාය ගිවිසුමෙන් පාඩුව රුපියල් ටි‍්‍රලිනය පනී.. අන්තිමේ වරායකුත් නෑ..

July 27, 2017 at 11:20 am | lanka C news
හම්බන්තොට වරාය ගිවිසුමෙන් පාඩුව රුපියල් ටි‍්‍රලිනය පනී.. අන්තිමේ වරායකුත් නෑ..

හම්බන්තොට වරාය හවුල් ගිවිසුමක් යනුවෙන් මුලාවක් කර සම්පූර්ණයෙන්ම සිදු කරන්නේ විකුණා දැමීමක් බවත් එමගින් රටට වරායක් අහිමි වීමට අමතරව රුපියල් බිලියන 1039ක පාඩුවක් සිදුවන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පෙන්වා දෙයි.

පිටු එක්දහස් ගණනක ගිවිසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දිනක් ඇතුලත විවාදයක් කැදවීම ඉතා අසාධාරණ බවද ඔහු සදහන් කලේය.

ඒකාබද්ද විපක්‍ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.


114 views

9 Comments to “හම්බන්තොට වරාය ගිවිසුමෙන් පාඩුව රුපියල් ටි‍්‍රලිනය පනී.. අන්තිමේ වරායකුත් නෑ..”

  1. Karu says:

    නාමල් ළමයෝ හූන කිව්වැහෙ කියන්නං මංගල වගෙ සිරි සිරි බෑග් එකක් ලැස්ති කරගන්නව හොඳා.
    වැඩි ඈතක නෙවෙයි, අද හෙටම.
    බැඳුම්කර හොරකම ගැන කත කරන අය හිරේ යයි.
    කරවපු නිරයේ පැහවන්නට ඕනැ අය, ලෝකයෙ හොඳම ඇමතිලා අගමැතිලා වෙයි.
    Let the damned beasts rot in the Hell for plundering people’s resources.

    • Wijebahu says:

      Me namba monada danne? Dr Harsha Pererath ekka wada karanna gihilla hondatama anagathhta mee haraka moo. anith eka oya waraya, airport eken mun kochhara komis gahuwada?

      • kapila says:

        Ane pala gono yanna. harshaya boru kewwe. Al husenge report eke thiyenne. Namalta eka kiyanna bari unata attha wahanna baha gono. tho pala kade rata pawa dena geriyanta.

  2. King Peechang 1 says:

    බය්යන්ගේ කාලකන්නි චූන් දැකගන්න ලංකා සී පිවිසෙන්න…

    • විජේ says:

      ඔව් ඔව් ටොයියන්ගෙ ගොං වැඩ නං හැම චැනල් වලම පෙන්නන්නෙ නෑනි.තෝ අාණ්ඩුවට කෙඩ් පල මොකද එ්කෙ ඉන්නෙ අලි හොරැනෙ.තෝ ඉතිං අන්ධයා අලියගෙ හැටි කියන චැනල් බල බල ටික කාලයකට අාතල් ගනින්.හරක.

  3. danu says:

    මාලු ටැංකියක් හැදුවා කියපු වරාය මොකටද කියලා කියපු උන් දැන් ඒක විකුනන් කනවා මහින්ඳ වරාය හදලා තිබ්බෙ නැත්නම් විකුනන්න ඕන උන්ගේ ගෑනු මහින්දගේ පිංතූරයකට පානක් පත්තු කරපියව් ලැජ්ජනැති නිවටයෝ හොඳට ගියා පෝට් සිටි නොහැදුව නිසා තවටික දවසකින් අඩිවේගේත් කෑලි වලට විකුනපියව් ලක්‍ෂ 62කේ ගොන් හත්ත කල විනාශය

  4. අනාථ ජනයා says:

    මේ හිටන් සහ හුටන් පාලනය තරම් මේ රට හැම අතින්ම විනාශ කරපු, මහජන දේපල විකුනන් කන, රටේ ස්ව්‍යිරී භාවය නැති කරපු, රනවිරුවන් ගෙන් පලිගන්න, කිසිස්ම දෙයක් කරන්න බැරි, අමු අමුවෙ හොරාකන, රට ජාතිය ආගම විනාශ කරන නපුංසක පාලකයන් ලන්කා ඉතිහාසයෙ කවදාවත් ඉන්දල නැහැ

Main News