හම්බන්තොට වරාය ගිවිසුම මටත් රහසේ ඇයි.. වරාය ඇමති අර්ජුන රතු එලි දල්වයි.. තීරණාත්මක ලිපියක් ලියයි..

January 4, 2017 at 3:00 pm | lanka C news
හම්බන්තොට වරාය ගිවිසුම මටත් රහසේ ඇයි.. වරාය ඇමති අර්ජුන රතු එලි දල්වයි.. තීරණාත්මක ලිපියක් ලියයි..

චීන සමාගමක් වෙත හම්බන්තොට වරාය පැවරීමේදී අදාල ගිවිසුමේ පාරදෘශ්‍ය බව රකින ලෙස වරාය හා නාවික කටයුතු ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින ලේකම්වරුන්ගේ කමිටුවට ඇමතිවරයා විසින් ලිඛිතව මේ බව දන්වා ඇත.

අදාල සම්පූර්ණ ලිපිය මෙසේය.

4 views

7 Comments to “හම්බන්තොට වරාය ගිවිසුම මටත් රහසේ ඇයි.. වරාය ඇමති අර්ජුන රතු එලි දල්වයි.. තීරණාත්මක ලිපියක් ලියයි..”

  1. හොර්ජුන says:

    මට මගේ කොටහ දීපියව්. නැත්තං කෑගනවා.

  2. Sihala Yaka - සිහල යකා says:

    Well done Hon. Minister. Arjuna Ranatunga.

    By this timely action you will be set free from investigation and punishments by future people’s government.

    You letter exposed everything we, the general public of this country need.

  3. love nature says:

    හොරාගේ අම්මගෙන් පේන බලනවා වාගේ

  4. යුක්තිය says:

    උඹට කියන්නෙ මොකටද…දැන් රනිල් අගමැති කර ගත්තනේ…උන්ට උඹෙන් වැඩක් නෑ දැන් අපිට කොහොමත් වැඩකුත් නෑ…වැඩක් තියෙන එකෙක් නම් කමක් නෑ…එලොවටත් නෑ,මෙලොවටත් නෑ…

  5. අනේ හුටං මේ වාගේ අමන හුටංලා මින් පෙර කිසිදිනක දැක නොමැත ගෙදර ගෑනිට හොර මිනිහෙක් ආවද කියලා බල්ලාගෙන් ඇසුවා වගේ වැඩක්?

  6. silva says:

    ayyata owa one naha digital parak dagena innako thawa awrudu deka thunai ne thiyenne gedara yanna

Main News