හම්බන්තොට වරාය ගිවිසුම මටත් රහසේ ඇයි.. වරාය ඇමති අර්ජුන රතු එලි දල්වයි.. තීරණාත්මක ලිපියක් ලියයි..
January 4, 2017 at 3:00 pm | lanka C news
චීන සමාගමක් වෙත හම්බන්තොට වරාය පැවරීමේදී අදාල ගිවිසුමේ පාරදෘශ්‍ය බව රකින ලෙස වරාය හා නාවික කටයුතු ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.
මෙම ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින ලේකම්වරුන්ගේ කමිටුවට ඇමතිවරයා විසින් ලිඛිතව මේ බව දන්වා ඇත.
අදාල සම්පූර්ණ ලිපිය මෙසේය.