හම්බන්තොට වරාය ගිවිසුම සෙනසුරාදා අත්සන් කරනවා.. අවුරුදු 80කින් 60%ක් ආපසු ගන්නවා..- ශ‍්‍රීළනිප ඇමති වරාය දීම ස්ථිර කරයි..

July 26, 2017 at 5:30 pm | lanka C news
හම්බන්තොට වරාය ගිවිසුම සෙනසුරාදා අත්සන් කරනවා.. අවුරුදු 80කින් 60%ක් ආපසු ගන්නවා..- ශ‍්‍රීළනිප ඇමති වරාය දීම ස්ථිර කරයි..

හම්බන්තොට වරාය චීනයේ චයිනා මර්චන්ට් සමාගමට පැවරීමේ ගිවිසුම මෙම සෙනසුරාදා අත්සන් තබන බව වරාය හා නාවුක කටයුතු ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.

අත්සන් කරන ගිවිසුම අනුව වසර 80කින් පසු වරායේ කොටස් 60%ක් සමග බහුතර අයිතිය ශ‍්‍රී ලංකාවට ගත හැකි යයිද ඇමතිවරයා කියයි.

ඒ අනුව දැනට වයස අවුරුදු 61ක් වන ඇමති සමරසිංහට වයස අවුරුදු 141ක් වෙද්දී හම්බන්තොට වරයාගේ බහුතර කොටස් ප‍්‍රමාණය රජයට ලබා ගත හැක.

කෙසේ වෙතත් වසර දෙකකට ආසන්න කාලයක් එජාප ඇමතිවරයෙක් වූ අර්ජුණ රණතංග විසින් ඉදිරිපත් නොකරන ලද මෙම කැබිනට් පත‍්‍රිකාව ශ‍්‍රීලනිප ඇමති මහින්ද සමරසිංහ පත්වී මාස දෙක ගත වන්නට පෙර ඉදිරිපත් කිරීම විශේෂය.

203 views

17 Comments to “හම්බන්තොට වරාය ගිවිසුම සෙනසුරාදා අත්සන් කරනවා.. අවුරුදු 80කින් 60%ක් ආපසු ගන්නවා..- ශ‍්‍රීළනිප ඇමති වරාය දීම ස්ථිර කරයි..”

  1. Siraa says:

    Nodhakin witharak, comision eka keeyada kaalakanniyo

  2. D says:

    I know even mr.mahinda rajapakse was planing to make a contrat with china about the hambanthota port.obviously a country like us we have to go to ppp for projects like this. but my question is were both the agreement and conditions were same ?(the one with MR and this yahapalaya one)Im asking this because according to an article which was published some time ago in divaina it said MR one was better and conditions were better than this yahapalaya one they were selling our port for a lower price and it was not beneficial and so unfair for sri lanka .(i mean those conditions)If this is true JO must inform people about this coz after making a contract we can’t undo it.

    • D says:

      And also as I remember it yahapalnya is making this contract more beneficial for china as a compensation for stopping port city.

  3. සෙල්ලං සේන​ says:

    අවුරුදු අසූවක් යන විට මූත් නැත​,
    මුගේ දරුවනුත් නැත​,
    දරුවන්ගේ දරුවනුත් නැත​,
    හිටියත් ඉන්නට රටක් නැත​.

  4. silva says:

    sure ekatama me wasalaya sobitha lagata ikmainma yanna wage hadanne

Main News