හම්බන්තොට වරාය චීනයට දුන් මුදලින් ණය නොගෙවන බව තවත් පැහැදිලි වෙයි…
August 5, 2017 at 4:40 pm | lanka C news
චීන සමාගමකට හම්බන්තොට වරාය පැවරීමෙන් ලද මුදලින් මෙරට කුඩා වරාය 07ක් සංවර්ධනය කරන බව ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද මහනුවරදී අස්ගිරි මල්වතු මහ නාහිමිවරැන් බැහැ දැකීහට ලිය අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.
ඒ අනුව හම්බන්තොට වරාය පැවරීමෙන් ලැබෙන මුදල්වලින් ණය බේරන්නේ නැති බව තව දුරටත් සනාථ වෙයි.
මූත් පරණ බත් ගොට්ටෙක් , මහින්ද මහත්තයගෙන් ජරාව කන්න ස්රිලනිපයට ගියා මිසක් අහවල් මගුලක් මුගෙන් සිදුවුනේ නැහැ , දැන් මුගේ යුඇන්පී ප්‍රතිපත්ති හොඳට පේනවා
මේ යමපාලනය පන්නන්න ජාති ආගම් බේද නැතුව රටට ආදරය කරන සියලු දෙනාම පෙල ගැසෙමු
I don’t know about waraya 70wa. This is a good ploy by him to squander some from just over 1billion dollars the Chinese paid to the government. Good luck Sri Lanka. How long can we live with crooks like this. As long as the clueless grama Sevaka is in power?
This man is APATHA HORECK