හම්බන්තොට වරාය චීනයට දෙන්න ජනපති එකග නොවෙයි..
May 15, 2017 at 8:40 am | lanka C news
චයිනා මර්චන්ට් සමාගමට හම්බන්තොට වරාය පැවරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ එකගතාවය මෙතෙක් පල වි නැත.
අගමැති රනිල් වික්රමසිංහ මහතා චීනය බලා යාමට පළමුව ජනාධිපතිවරයා හමු වී මේ ගැන සාකච්චා කලද ජනාධිපතිවරයා ඊට කැමැත්ත පල කර නැති අතර ඒ අනුව අගමැතිවරයා මේ දිනවල නිරත වන චීන සංචාරයේදී හම්බන්තොට වරාය ගැන අවසන් තීන්දුවක් නොගැනෙනු ඇත.