හම්බන්තොට වරාය චීනයට දෙන්න කැබිනට් අනුමැතිය ලැබේ..
July 25, 2017 at 1:20 pm | lanka C news
හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය චීන සමාගමක් වෙත පැවරීමට අද දිනයේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අද පෙරවරුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්විය.
ජනතාව බලාපොරොත්තු වූ කිසිම දෙයක් මේ රජයෙන් ඉටුව නැහැ. අද බඩු මිල ඉතා ඉහළයි. රට දිනෙන් දින අගාධයට යනව. අපි මේ රට බේරාගත යුතුයි. රට ගැන හිතන රට ගැන ආදරය කරන අයට පාර්ලිමේන්තුව තුළ කතා කරන්න දෙන්නේ නැහැ. අද මේ රටට ආලෝකය ලැබී තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නිසයි.”
hik hik …………
යමපල්ලන් ගෙදර යනතුරු වර්ජනය කරමු රටේ දේපල පිට රටට විකුනන්න කලින් තොපේ ගෑනු සහ අනිත් තොපේ පවුල් වල අය චීනෙට විකුනලා බෙන්ස් කාර් ගනිල්ලා
කැබිනට් තිරිසුනේ නුඹලා රාජපක්ෂව කන්න ආස පලියට අපේ රට කන එක වැරදියි !
ඔය ලජ්ජා නැති පහත් ක්රියාව වහාම නවත්වන මෙන් ඉල්ලා සිටිමි !
Why all are keeping silence on this matter? This crucial problem has been going down when SAITEM and other problems arise. The most valuable asset of our country is given to China? Can anybody reverse the process with a new government? I dont know.
ane paw
මහින්ද හද හද යනවා.
රනිල් විකුණ විකුණ යනවා.