හම්බන්තොට වරාය චීනයට නොදෙනු.. ඉන්දියාව අවසන් රතු නිවේදනය එවයි..
March 11, 2017 at 3:00 pm | lanka C news
චීන සමාගමකට හම්බන්තොට වරාය ලබා දීම සම්බන්ධයෙන් ඉන්දීය රජය විරෝධය පල කර ඇති බව ඉහල පෙලේ රජයේ ආරංචි මාර්ග කියයි.
මෑතකදී මෙරට සංචාරයක යෙදුනු ඉන්දීය ඉහල පෙලේ රාජ්‍ය නිලධාරියෙකු සිය විරෝධය මෙරට බලධාරීන්ට නිල වශයෙන් දන්වා ඇත.
හම්බන්තොට වරාය චීනයට ලබා දීම තුලින් කලාපයේ දේශපාලන සමතුලිතතාවයට ගැටළු ඇති විය හැකි බවත් වරාය පර්යන්තයක් වෙනත් රටකට දෙනවාට වඩා වරායක පාලනය සම්පූර්ණයෙන්ම වෙනත් රටකට දීම ගැටළුකාරී බවත් එම නිලධාරියා පෙන්වා දී ඇත.
හම්බන්තොට වරාය චීනයට හෝ කිසිම රටකට විකිණීමට ඉඩ නොදිය යුතුයි එහෙත් ඉන්දියාව කුමකටද ලංකාවට විරෝධය පලකරන්නේ …..ලංකාව ඉන්දියාවේ කොළනියක් නොවේ …ඉන්දියාව ලංකාවේ මිතුරෙක් නොවේ සතුරෙක්
ලොකේ ඔක්කොම යාලුය් කිව්ව නේද? ඒහෙනම් අැය් ජහපාලන කස්ටිය මේච්චර අනා ගන්නෙ.
You must be under an illusion or your brain is in the arse.
මේවා බේරාගැනීමට එකම ක්‍රමය මේ ආණ්ඩුව ගෙදර යැවීමෙන් පමණි අපේ රට කිසිම රටකට පාවා දිය යුතු නැත පොළොන්නරු යුගයේ අපි
වරායවල් හදන්න පුලුවන්නම් දැන් ඇයි බැරි හෙළයන්ට බැරි දෙයක් මේ ලෝකේ කොතනකවත් නැත මේ කලු සුද්දන් පන්නමු.
අපේ දේ රැකගමු
ලාංකික මුහුදු ගමන් ගැන මහාවංසය ඉදිරිපත් කරන තොරතුරුද අතිශයින් වැදගත් වේ. ඒ තොරතුරු අනුව පැරණිතම වරායයන් කිහිපයක් අපට හමුවේ. ජම්බුකෝලපට්ටන සහ මාන්තොට එයින් වැදගත් වෙළෙඳ තොටුපළ දෙකක් විය. ජම්බුකෝලපට්ටන හෙවත් දඹකොළපටුන උතුරු ඉන්දීය වෙළෙඳ මාර්ගයන් හා සම්බන්ධ කඩ ඉමක පිහිටි බව කියන මහාවංසය එදා දිවයිනේ අගනුවර වූ අනුරාධපුරය හා යාවෙන මහ මගක්ද දඹකොළපටුන හා අනුරාධපුරය අතර තිබුණු බව සඳහන් කරයි. ජාත්‍යන්තර වෙළෙඳ ව්‍යාපාරයක් ක්‍රමවත්ව ගෙනයැමට ගමනාගමනය හොඳින් සැලසී තිබිය යුතුය. ඒ අතින් දූපතක් වූ ලංකාවට ජාත්‍යන්තර වෙළෙඳාමකට සම්බන්ධ වීමට අනෙක් සම්බන්ධ රටවලට වඩා විශේෂයෙන් මුහුදු මාර්ග අත්‍යවශ්‍ය වන බව කිවයුතු නොවේ. ක්‍රිස්තු පූර්වයේ සිටම ලංකාවට නැව් ආ ගිය බවට ඉතිහාසයේ කොතෙකුත් සාක්ෂ්‍ය ඇත. මහින්දාගමනය හා දුමින්දාගමනයත් ලාංකික වෙළෙඳුන්ගේ මුහුදු ගමන් ගැන කියන zප්ලීනිගේZ හා zකොස්මස්ගේZ වාර්තාත් ලංකා වෙරළේ ආරක්ෂාව පතා නැව් හමුදාවක අවශ්‍යතාව පෙන්වූ පළමුවැනි මුගලන් රජුගේ ඉතිහාසයත් ප`ඩිරට මහා ආක්‍රමණය ජය ගැනීමට නැව් හමුදා මගින් යුද්ධ සේනාංක යෑවූ මහ පැරකුම්බාවන්ගේ සදහන්වේ.
රජය තුල, සිටින ඇමති මුග්ධයන්ට, උන්ගේ පවුල් වල සුනඛ පැටවුන්ට තවත් රට දෙනවාද? හෙළයේ නියම හිමි කරුවන් ඒ වෙනුවට පත් කර ගන්නවාද? අපගේ ඡන්දය එය තීරණය කරණු ඇත.
ඉන්දියාව සිරිසේනට රාජ්‍ය තාන්ත්‍රික ගෞරවයක් පිරිනැමුවේ මේ ආණ්ඩුව බටහිරයන්ට අවශ්‍ය ආකාරයට දෙමළ ජාතිවාදයට කප්පන් දීමට සූදානම් නිසාත් චීනය සමග එතරම් සම්බන්ධතාවක් ඇති කර ගැනීමට අකමැති නිසාත් ය.
අපි හිතුවේ ලංකාව පාලනය කරන්නේ සිරිමෝඩි කියල. බලාගෙන යනකොට අල්ලපු ගෙදර නරෙන්ද්‍ර මෝඩි.
අපෝ , අයියා තරහවුනොත් , නොදකින් !
සූත්රර පැන්චන් වන ඉඳියන් සක්කිලියඞේ පක්ක්ලි පඩෂෝ වලට මේ පොන්නයන් දැන්මම බයවෙලා ඔය රටේ ඉන්නේ 4/3 ම අලි ගොන්නූ යුද්දයකට ගියොත් මලගම් කෙල කෝටියයි ?