හම්බන්තොට වරාය චීනයට විකිණීමෙන් ආණ්ඩුව අවුලේ.. ශ‍්‍රීලනිප ඇමතිවරුන් විරුද්ද වේ..

December 14, 2016 at 10:40 am | lanka C news
හම්බන්තොට වරාය චීනයට විකිණීමෙන් ආණ්ඩුව අවුලේ.. ශ‍්‍රීලනිප ඇමතිවරුන් විරුද්ද වේ..

චීන සමාගමක් වෙත හම්බන්තොට වරාය පවරා දීමට වූ ගිවිසුමට ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේදී ශ‍්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් විරෝධය පල කර ඇත.

ඔවුන් පෙන්වා දී ඇත්තේ අදාල ගිවිසුමේ ඇතැම් කරුණු සංශෝධනය විය යුතු බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම පසුවට කල් දමා ඇත.

2 views

One Comment to “හම්බන්තොට වරාය චීනයට විකිණීමෙන් ආණ්ඩුව අවුලේ.. ශ‍්‍රීලනිප ඇමතිවරුන් විරුද්ද වේ..”

  1. Dickie Bird says:

    Whatever happen, China merchants Team and their Consultants Acom will be in Sri Lanka before Christmas and will make a complete survey and the Yahapalanaya will be ready to sign agreements by 08 Jan.

    Yahapalanaya is pushing for a quick signing of agreements.

Main News