හම්බන්තොට වරාය චීනයට විකුණන්නේ තවත් වරායවල් හතරක් හදන්නයි..- ආසියාවේ හොදම මුදල් ඇමති

April 3, 2017 at 1:20 pm | lanka C news
හම්බන්තොට වරාය චීනයට විකුණන්නේ තවත් වරායවල් හතරක් හදන්නයි..- ආසියාවේ හොදම මුදල් ඇමති

හම්බන්තොට වරාය චීනයට දීමෙන් පසු තවත් වරාය තුනක් හෝ හතරක් මෙරට ඇති කරන බව ආසියා පැසිපික් කලාපයේ හොදම මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

6 views

5 Comments to “හම්බන්තොට වරාය චීනයට විකුණන්නේ තවත් වරායවල් හතරක් හදන්නයි..- ආසියාවේ හොදම මුදල් ඇමති”

  1. Mama Sirisena says:

    Dear Wasu,
    As you are well aware I have always been in total agreement with you almost all the time, no matter what you say, but in this instance I have to tell you that you are absolutely wrong. If 6.2 million ( if they were sane at the time of voting on that fateful day 8th Jan 2015 is still to be assessed) of this country think that an 8th grader like me is suitable to lead this nation, I do not understand why Mr. GR, a man of his word, with a vision for this country, who has an impeccable record of doing everything right, be it the war against LTTE, infrastructure development ect is not qualified to lead this nation.
    Of course how I lead this country and its Sinhala nation to destruction is another matter.

    • Amda says:

      මුන් හදන අනික් වරායවල් හතර….

      1. නුවර එලිය
      2. අනුරාධපුර
      3. බදුල්ල
      4. රත්නපුර

      😀

  2. Boo says:

    එතකොට මීහරකො වරාය විකුනල නය ගෙවනව කියලනෙ කලින් කිව්වෙ. එතකොට තව වරායවල් තුනක් හදන්නෙ තොගෙ අහවල් දෙක විකුනලද? තව වරායවල් හදන්න ඕනෙ නං තියෙන මගුල විකුනන්නෙ මොන ලබ්බටද? මූට හොදම මුදල් ඇමති සම්මානෙ දීල තියෙන්නෙ ඔච්චමට උපහාසෙට කියල මූ තාම දන්නෙ නෑ. මෝඩයා.

  3. Lolla says:

    Machan Maha nuwara port ekak hadamuda ???

  4. wije says:

    make that 4 harbor at your home or Sirikota.

Main News