හම්බන්තොට වරාය චීනයේ හමුදා කදවුරක් බවට..

October 6, 2018 at 2:10 pm | lanka C news
හම්බන්තොට වරාය චීනයේ හමුදා කදවුරක් බවට..

නුදුරේදීම හම්බන්තොට වරාය චීනයේ ප‍්‍රධාන පෙලේ නාවික හමුඳා කඳවුරක් වනු ඇති බව ඇමරිකාව සදහන් කරයි.

එම වරාය සම්බන්දයෙන් චීනය විසින් ශ‍්‍රී ලංකාවට බලපෑම් කරමින් සිටින බවත් ඇමරිකා එක්සත් ජනපති උප ජනාධිපති මයික් පෙන්ස් සදහන් කර ඇත.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ චීන ආර්ථික හා රාජතාන්ත්‍රික ප්‍රතිපත්ති විවේචනාත්මකව අදහස් පල කරමිනි.

183 views
Main News