හම්බන්තොට වරාය චීනය දුන් නිසා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න වෙලා..

July 30, 2020 at 2:10 pm | lanka C news
හම්බන්තොට වරාය චීනය දුන් නිසා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න වෙලා..

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම සඳහා පැවැති යහපාලන ආණ්ඩුව එකඟතාවයක් අත්සන් කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

හම්බන්තොට වරාය චීනයට ලබා දුන් නිසා ඉන්දියාවට මෙම පර්යන්තය ලබා දීමට සිදුව ඇතැයිද ඔහු පැවසීය.

තම ආණ්ඩඅවට අද සිදුවී ඇත්තේ ඉතිරි වී ඇති සුන්බුන් එක්ක එකතු කරගෙන රට පවත්වාගෙන යාමට බවද ඔහු සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කර ලදී කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

30,453 Viewers

14 Comments to “හම්බන්තොට වරාය චීනය දුන් නිසා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න වෙලා..”

  1. otu says:

    2/3 aran dennam ayye, api sama ek wee mulu ratama vikuna damamu, ape paule madiya thara kara ganimu, meeta Gonta

Leave a Comment

Main News