හම්බන්තොට වරාය නැවු නාවත් වටිනවා.. එය මහා ආර්ථික මධ්‍යස්ථානයක්.. – එදා කුමාරවරුන්ගේ ස්විමිං පූල් එක ගැන අද අනුර කියයි..
January 6, 2017 at 2:50 pm | lanka C news
හම්බන්තොට වරාය වටින්නේ නැවු එන්නේද නැද්ද යන්න මත නොව එය ආර්ථිකමය වශයෙන් වැදගත් මධ්‍යස්ථානයක් යයි ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර දිසානායක මහතා පවසයි.
හම්බන්තොට වරාය චීනයට පැවරීමට විරෝධය පල කරමින් අම්බලන්තොට පැවති විරෝධතාවයක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
චීනයට හම්බන්තොට වරයා පැවරුවහොත් ස්ථිරවම ත්‍රිකුණාමලය වරායද අපට අතහරිනන් සිදුවන බවද කී මන්ත්‍රීවරයා මෙහිදී සිදුවන්නේ අපේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විදේශිකයන් අතට යාමක් බවද කියා සිටියේය.
කෙසේ වෙතත් මෙම වරාය ඉදිකල මුල් දිනවල ජවිපෙ නායකයා ප්‍රසිද්ධියේ කියා සිටියේ මෙය වරායක් නොව සුදු අලියෙක් බවත් රජකුමාරවරුන්ට දිය කෙලිය සදහා ඉදිකල පිහිණුම් තටාකයක් බවත්ය.
Umba kathakaranne kitinda nathnam p….kenda
අනේ හුකේ කිව්වලු, පිහිණුම් තටාකයේ වැදගත්කම පුන්චි අම්මගෙ මහත්තයාට නැත්නම් ලප කුමාරයට පෙණෙන හැටි.
munge katawal …….
රතු අලි වටින්නේ ඔන්න ඔය කාරණයේදීය. ඒ කියන්නේ බොක්කට කතා කොරනා කාරනටය. එහෙම දැනෙන්න කතා කරන්න පුළුවන් ක්‍රම කීපයක්ම තියෙනවාය එකක් නම් බෙරිහන් දීමය.අනික තමන්ට වාසි පැත්තට කතා කිරීමය මොවුන් කෑ ගසන විට ජනතාව ඔවුන් දෙස බලනවාය ..සමහර විට ඇත්ත කතා කරනවාය මේ එවැනි අවස්තාවක් .. හම්බන්තොට වරාය ගැන දැන් ඇත්ත කතා කරනවා …කලින් නම් සදහන් කලේ එය මෙය වරායක් නොව සුදු අලියෙක් බවත් රජකුමාරවරුන්ට දිය කෙලිය සදහා ඉදිකල පිහිණුම් තටාකයක් බවත්ය. පුදුමයි අනුරට සත්‍ය වැටහීම .කොටින්ම කිවොත් නිල් කොළ දෙගොල්ලොම රතු අලින්ට එක එක කාලවලදී කුණු හබ්බෙන් බැන්නේ අපහාස කලේ , තමුන්ගේ පදේට නටන්න JVP අකමැති වීම සහ JVP තමුන්ගේ ගමන තමුන් තනියම කෙලින් යන නිසාය. එත් අවාසනාවට රතුඅලි යහපාලනේට රැවටුනාය .සම්බන්දන් දුන් බෙන්ස් එකට කප්පන් මුදලට රට ජාතිය පාවා දුන් ( අනුර) රතු අලි ගැන දැන් ජනතාවට විශ්වාසයක් තැබිය හැකිද?
සිරිසේන කියන්නේ, කිසිම වැඩ පිලිවෙලක් නැති පුද්ගලයෙක්ය එනිසා රතු අලි , රනිල්ගේ කොළ අලින්ගේ වලිගයේ එල්ලී සිටියි ඔවුන්ට බටලන්දේ වාදකයා අමතකය තම පක්ෂයේ සාමාජිකයින් දහස් ගණනක් මරාදැමූ වාදකයා අද ඔවුන්ගේ දේශපාලන හවුල් කරුවාය
මහා දවල් මහා බැංකුව මංකොල්ල කෑවා”
“දිනාදුන්නු නිදහස පාවා දුන්නා”
“රුපියල පහල ගිහින්”
“කොටස් වෙළඳ පොළ අරහේ ගිහින්”
“මේකද යහපාලනේ”
රතු අලින්ට තේරුනේ දැන්ද ?
පසුගිය මෝඩකම් අතහැර අපේ මව්බිම රැකගැනීමට , අපේ රට ජාතිය වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට දැන්වත් JVP ය කටයුතු කල යුතුයි
මේකත් සුබ පෙරනිමිත්තක්ද ? රතු අලි සිරිකොතට රිංගුවේ කිසිම විලි ලජ්ජාවක්, හිරිකිතයක් නැතිවයි
නන්නත්තාර වෙලා හිටිය රතු අලි යහපාලනයට රිංගුවේ තමන්ගේ වාසියට… රට සුද්දට කොටියට පාවාදෙන්න යහපාලනයට රෙදි නැතිවී කඬේ් ගියාට දැන් JVP යට තේරිලා වගෙයි කරපු මෝඩ වැඩ ? තව ඉන්නවා මේ වගේ මුදලට පාවාදෙන්නෝ……අනුර දැන්වත් රටජාතිය රැකගන්න යහපාලනයෙන් මිදී ජනතාව සහ එක්වන්න
හම්බන්තොට නැව් නාවත් වටිනව.
උඹලමනෙ කිව්වෙ ඕක පිහිනුම් තටාකයක් කියල,
අපෝ ඔයිට වඩා ලොකු පිහිනුම් තටාක අයර්ලන්තයෙ තියනව.
උඹලමනෙ කිව්වෙ ඕකෙ ගලක් කියල.
අපෝ අපි ගල් කාරයො ආශ්‍රය කලාට එව්වට නැහැ.
උඹලමනෙ කිව්වෙ ඕක මුදල් නාස්තියක් කියල.
අපෝ අපි එහෙම කිව්වෙ අපිට ගෙවන හින්දනෙ.
දැන් එතකොට ගෙවන්නෙ නැත්ද?
දැනුත් ගෙවන හින්ද තමයි මෙහෙම කියන්නෙ.
එහෙම කියන්න උඹලට ලැජ්ජ නැද්ද?
අපෝ එහෙම වචනයක් අපි අහලත් නෑනෙ.
උඹල ශ්‍රී ලාංකිකයො නෙමෙයිද?
වෙන්න ඇති.
උඹල විජේවීරව අඳුනනවද?
කාලයක් අපේ මතකෙ එහෙම කෙනෙක් උන්න.දැන් අඳුනන්නෙ නැහැ.
දැන් උඹල අඳුනන්නෙ කාවද?
ඒකත් ඒ ගොල්ලන්ගෙන් අහන්න.
ඒ ගොල්ලො කිව්වෙ.
ඇයි යකෝ අපට ගෙවන උන්????