හම්බන්තොට වරාය නොවිකුණා ණය ගෙවන සරල සූත්තරේ ලොවක් දිනූ දේශීය ව්‍යාපාරිකයෙක් කියා දෙයි..

February 24, 2017 at 2:10 pm | lanka C news
හම්බන්තොට වරාය නොවිකුණා ණය ගෙවන සරල සූත්තරේ ලොවක් දිනූ දේශීය ව්‍යාපාරිකයෙක් කියා දෙයි..

හම්බන්තොට වරාය ඉදිකිරීම සදහා ගෙන ඇති ණය ගෙවීම සදහා ඉතා සරල යෝජනා කිහිපයක් දේශී්‍ය ව්‍යාපාරිකයෙක් වන සමන්ත කුමාරසිංහ මහතා ඉදිරිපත් කරයි.

දෙස් විදෙස්හි සුපතල ‘නේචර් සික‍්‍රට්’ සමාගමේ සභාපතිවරයාද වන ඒ මහතා වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් ඊයේ දින කොලඹදී පැවැත්වූ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය සඳහා වූ මහජන කොමිසම පත් කිරීමේ සමාරම්භක උලෙළ අමතමින් මෙසේ අදහස් පල කලේය.

6 views

2 Comments to “හම්බන්තොට වරාය නොවිකුණා ණය ගෙවන සරල සූත්තරේ ලොවක් දිනූ දේශීය ව්‍යාපාරිකයෙක් කියා දෙයි..”

  1. Perera says:

    pissek

  2. Sam says:

    විපක්ෂයේ කාර්ය භාරය කරමින් ජනතාව දැනුවත් කළ ඔබතුමාට ස්තුතියි. වැඩ බැරි ඒකාබද්ධ විපක්ෂය ලැජ්ජා වෙයල්ලා.

Main News