හම්බන්තොට වරාය නොවිකුණා ණය ගෙවන සරල සූත්තරේ ලොවක් දිනූ දේශීය ව්‍යාපාරිකයෙක් කියා දෙයි..
February 24, 2017 at 2:10 pm | lanka C news
හම්බන්තොට වරාය ඉදිකිරීම සදහා ගෙන ඇති ණය ගෙවීම සදහා ඉතා සරල යෝජනා කිහිපයක් දේශී්‍ය ව්‍යාපාරිකයෙක් වන සමන්ත කුමාරසිංහ මහතා ඉදිරිපත් කරයි.
දෙස් විදෙස්හි සුපතල ‘නේචර් සික්‍රට්’ සමාගමේ සභාපතිවරයාද වන ඒ මහතා වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් ඊයේ දින කොලඹදී පැවැත්වූ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය සඳහා වූ මහජන කොමිසම පත් කිරීමේ සමාරම්භක උලෙළ අමතමින් මෙසේ අදහස් පල කලේය.