හම්බන්තොට වරාය පළමුවැනිදා සිට චීනයට බාර දෙයි..
September 3, 2017 at 6:26 am | lanka C news
එළැඹෙන ඔක්තොම්බර් පළමුවැනිදාට හම්බන්තොට වරාය චීනයේ චයිනා මර්චන්ට් සමාම වෙත බාර දීමට නියමිතය.
පසුගියදා අත්සන් කරනු ලැබූ ගිවිසුම අනුම මෙම බාර දීම සිදු කෙරන අතර වසර 99ක කාලයක් සදහා ඩොලර් බිලියන 1.2ක මුදලක් රජයට මින් හිමිවනු ඇත.
වරයෙන් 80%ක් චීන සමාගමටත් 20%ක් ශ්රී ලංකාවටත් හිමි වන ලෙස අදාල ගිවිසුම අත්සන් කරනු ලැබීය.