හම්බන්තොට වරාය රන් බිජු ලෑම අරඹයි.. ගිය වසරේ නෞකා 183ක් එයි..

February 25, 2018 at 6:48 pm | lanka C news
හම්බන්තොට වරාය රන් බිජු ලෑම අරඹයි.. ගිය වසරේ නෞකා 183ක් එයි..

2017 වසර තුලදී පමණක් හම්බන්තොට වරායට නෞකාවන් 183ක් පැමිණ ඇති බව වාරාය හා නාවික කටයුතු අමාත්‍යංශය පවසයි.

මින් නෞකාවන් 175ක්ම භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවන්ය.

ටොන් 126,514ක් හම්බන්තොට වරායට ගිය වසරේදී ගොඩ බා ඇති අතර තවත් ටොන් 46,835ක් වරායෙන් නැව්ගත කර තිබේ.

විවිධ පාර්ශවයන්ගේ දැඩි විරෝධය මැද හම්බන්තොට වරාය චීන සමාගමක් වෙත ගිය වසරේදී පවරා දෙන ලද්දේ ඩොලර් බිලියන 1.1ක මුදලකටයි.

61 views

15 Comments to “හම්බන්තොට වරාය රන් බිජු ලෑම අරඹයි.. ගිය වසරේ නෞකා 183ක් එයි..”

  1. විමලේ says:

    නැව් එන්නෙ තැතුව වේලි වේලි තිබ්බ වරාය නැව් එක වරායක් බවට පත් කරපු අපේ අගමැතිතුමාට ගොඩාක් පිං

    • Hoo !!! says:

      කොහොමද බං බොලාගෙ අගමැතියා ඕක කලේ? ගල කපලද ? 😜
      උගෙ තියෙන කාලකන්නි කමට තමයි මහින්ද මහත්තයා හදපු රටක් වටින වරාය අපට නැති වුනේ.
      රට විකුණං කන කම්බ හොරා පන්නමු.

    • Wijebahu says:

      Ranilge wadawala prathipala tika tika enawa.

      • Gobson says:

        Ranila Goana Harakek bawa podikalema theruna. Honda Gal Kolla wunata, mole kalandak neha. Iskole kiwve Harakek Kiyaya.

        Rajakiya Pereppuwe sita Rajakayyata giye Buru Anuraya nisaya. Weda beri Anuraya 6 ye Vibhagen failwena bawa denagena vibhage kut kala. Agamethige putha fail karoth weda waradina bawa hithu Konda Pananethi Pricipalaya, siyluma lami pass keruwa Rajakayyata.

        Meke inna evun 99% kma kalu suddho. 1% pamana Honda game sinhalayo. Thamath ehemai

  2. විමලේ says:

    නැව් එන්නෙ තැතුව වේලි වේලි තිබ්බ වරාය නැව් එන වරායක් බවට පත් කරපු අපේ අගමැතිතුමාට ගොඩාක් පිං

  3. PISSU pusa says:

    AMARAWEERAYAGE AMMAFEN AHALA BALUWANAM HODI

  4. Kamal says:

    අවුරුද්දට නැව් 175ක් ඇවිල්ලනම් දවස් දෙකකට එක නැවක් ගානෙ ඇවිත්. මාර වරායක් 😀

    • Gilla says:

      You will undestand better when you eat bit more punnakku

    • don katugampala says:

      MUN HARAK KIYANNE NIKANDA? KOHEDA BAN IPADICHCHA GAMAN AVIDDA EVUN INNE< TIKEN TIKA THAMAYI "SAKKREEYA " VENNE, RANIL VAGEMA THAMAYI VIKUNAN KANNA THAMAYI BOLATH HADANNE

    • අරයා says:

      උඹ හිතාන ඉන්නේ උඹලගේ …ට එනවා වගේ පෝලිමේ නැව් එනව කියලද

  5. indunil says:

    thawama dana gaanawada

  6. hitan gedara appuhami says:

    තව අවුරුදු 10 පමණ යනකොට ආසියාවේ කාර්යබහුලම වරායක් බවට පත්වෙනවා නියතයි. ඒ වෙනකොට කොළඹ වරායේ, ඉන්දියන් වරායවල, සිංගප්පුර් වරායේ කරපු වැඩි වැඩ කොටසක් සිදු වෙන්නේ මෙතනින්. ඒ වෙනකොට හම්බන්තොට විකුනපු එවුන්ගෙන් වැඩි කොටසක් මැරිලා තියේවි. 2015 අර හැටදෙලක්සෙට එකතු වෙච්ච අලුත් චන්දදායකයින්ට හම්බන්තොට දිහා බලාගෙන හූල්ල හූල්ල ඉන්න පුළුවන්.

  7. Sanjay g says:

    We all should luv our asset
    Ranil ‘s UNP don’t have any POLICY except theory of selling = whole sale

  8. Gxh says:

    Mahinda heduwa… ranil wikunuwa… kokada amaaru wede?

Main News