හම්බන්තොට වරාය විකිණුවේ රාජපක්‍ෂලා..

November 4, 2019 at 12:40 pm | lanka C news
හම්බන්තොට වරාය විකිණුවේ රාජපක්‍ෂලා..

හම්බන්තොට වරාය විකිණීමේ මූලික අඩිතාලම සකස් කළේ රාජපක්ෂලා බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එල්ල කළ චෝදනාවකට පිළිතුරු දෙමිනි.

‘මං දැක්කා ඊයේ මහින්ද මහත්තයා කෑගහනවා සජිත් ප්‍රේමදාස මහත්තයා හම්බන්තොට වරාය විකුණන වෙලේ වචනයක්වත් කීවේ නැහැලු, හම්බන්තොට වරාය විකුණන්න හදන වෙලේ මම තමයි වරාය අමාත්‍යවරයා වශයෙන් හිටියේ. එවෙලේ ගිවිසුමක් ගහලා තිබුණේ මහින්ද මහත්තයලාගේ ආණ්ඩුවෙන්.

හැබැයි මම විශාල උත්සහයක් කෙරෙව්වා මේක වෙනස්කරලා අපිට වාසිදායක තත්වයක් ඇති කරන්න. නමුත් මට ඒක කරන්න ලැබුණේ නැහැ. මාව ඇමතිකමෙන් අයින් කළා. ඒකට කමක් නැහැ. මොකද මම මේ රටට නරක වෙන කිසි දෙයක් කරන්නේ නැහැ. හැබැයි අපිට තිබුණා හම්බන්තොට වරාය ගැන පාර්ලිමේන්තුවේ විවාදයක්. ඔය රාජපක්ෂලා එකකෙනක්වත් ඇවිල්ලා ඒකට විරැද්ධව කතා කළේ නැහැ.

දැන් ඔය කෑ ගහන රාජපක්ෂලා තමයි හම්බන්තොට විකුණන එකේ මූලික අඩිතාලම දාලා තිබ්බේ. එගොල්ලන්ට චීනය එක්ක විශාල සමබන්ධකම් තියෙනවා. මොකද මම චීනයට ගිය වෙලේ ඒක දැක්කා.

සමාන්‍යයෙන් චීනය වගේ රටක අපේ කාගෙවත් පින්තූර ගහන්නේ නැහැ. මහින්ද මහත්තයාගේ පින්තූරය ගහලා තියෙනවා ඔය චීන සමාගමේ. ඉතිං ඒගොල්ලන්ගේ සම්බන්ධකම් ඔබට හිතා ගන්න පුළුවන් නේ….’යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

– තමීර මංජු

66 views

35 Comments to “හම්බන්තොට වරාය විකිණුවේ රාජපක්‍ෂලා..”

  1. Bala says:

    they call this is Bandaranayaka’s county

  2. guru says:

    බොරුකීම pathological lying නමින් හඳුන්වන රෝගයකි.බොරු කියන්නන්ගේ මොළයේ තිබෙන amygdala යන කොටසේ සංවේදීතාවය අඩුය.බොරු කීමේදී ඇතිවන භය,ලැජ්ජාව,පසුතැවීම වැනි ලක්ෂණ උත්පාදනය වන්නේ මෙම කොටසේය.මෙම රෝගී ස්වරූපය පාරම්පරික ලක්ෂණයකි.
    රාජිත මෙම රෝගයෙන් පෙළෙන්නෙකි.ඔහුගේ පුත් චතුර එහි උග්‍ර ආකාරයවන compulsive lying නමැති රෝගී තත්වය පෙන්වයි.පොදුවේ ගත් කළ unp පාක්ෂිකයින් තුල මෙම රෝගයේ ලක්ෂණ දක්නට ලැබේ.රනිල්,සජිත්,රවී ,වැන්නවුන් උදාහරණය.මෑත කාලයේ එක්වූ jvp සාමාජිකයින්ද මෙම රෝගී තත්වය පෙන්නුම් කරයි .

  3. Nim says:

    MUTA MOLE KOLOPPAN
    PIYA ENNA THANAKIN AWETH
    BELLA MEREKAWE
    PRAWESAM WEYAN

  4. Tikiri says:

    උඔට යම් ථරමක පැභැදීමක් තිබුනා නමුත් ඒවා සෝදාහැරියා.දැන්ද රාජපක්ෂලා වරාය විකුණපු බව මතක් උනේ 16 දාට ගෙදරයන්න සුදානම් වෙයන්.

  5. UNP මොන්ගලයෙක් විදිහට උන්ගෙ ගොන්, බූරු තර්ක, විතර්ක, විශ්ලේෂණ කමවලට අනුව උඹ හරි. මොකද ඔය වරායට මූලික අඩිතාලම දාල ඕක හැදුවෙ රාජපක්ෂලනෙ. හදපු නිසානෙ ඕක විකුණුවෙ. එතකොට විකුණන්න අඩිතාලම දාල තියෙන්නෙත් රාජපක්ෂල තමයි.

    හැබැයි ඉතින් උඹ ආනන්දියෙක් විදිහට ඔය තර්කෙ ගේනවනම් ආනන්දයෙන් මේ වෙනකන් බිහි වුණ ලොකුම දේශ දෝහී අපතයා තෝ වෙන්න ඇති.

    යකෝ තවත් පීචං බල්ලෙක් නොවී දැන්වත් හරි පිලට එකතු වෙයන්. ඒකට උඹට තවත් දවස් 10-12 කට වඩා කල් නැහැ.

    එහෙම බැරිනම් අඩු ගානෙ පසිද්ධ පකාශයක් කරපන් තෝ ඉගෙන ගත්තෙ ආනන්ද විදුහලේ නෙමේ කියල.

  6. Boo says:

    අනේ පවු මෙහෙමත් ගොන් තඩියෙක්. මස් කඩේට විතරමයි ගැලපෙන්නේ.

    මහින්ද විකුනන්න අඩිතාලම දැම්මලු, ඒ නිසා වික්කලු, බලාගෙන යනකොට මු ඇමති කාලෙත් මහින්දගේ ප්‍රතිපත්ති වලට ගරු කරමිනුයි වැඩ කරලා තියෙන්නේ.

  7. Amda says:

    Meeta wadaa honda harakek dakkoth atapattamata kiyanna one 😆😆😆

Main News