හම්බන්තොට වරාය විකුණන්නේ නැතිව බෑ.. පඩි ගෙවන්න, වියදමට සල්ලි නෑ.. – ජනපති
January 14, 2017 at 3:27 am | lanka C news
හම්බන්තොට වරාය විකුණන්නේ නැතිව මේ මහා ණය කන්දරාව ගෙවන්නේ කෙසේදැයි ජනාධිපතිවරයා තමන් හා පැවසූ බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.
පසුගියදා ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවක තමන් වහන්සේ කල විමසීමකට ජනාධිපතිවරයා පිලිතුරක් ලෙස එසේ කී බවද උන් වහන්සේ කීහ.
වරාය විකුණන්නේ ණය ගෙවන්නමදැයි විමසූ විට ‘ණය ගෙවන්නම නොවෙයි. අවශ්‍ය කරන පඩි නඩි ගෙවන්න. විය පැහැදම් කරන්න’ යයි ජනාධිපතිවරයා කී බවද එහිමියෝ කීහ.
වීඩියෝව මෙතනින්