හම්බන්තොට වරාය විකුණන්නේ නැතිව බෑ.. පඩි ගෙවන්න, වියදමට සල්ලි නෑ.. – ජනපති

January 14, 2017 at 3:27 am | lanka C news
හම්බන්තොට වරාය විකුණන්නේ නැතිව බෑ.. පඩි ගෙවන්න, වියදමට සල්ලි නෑ.. – ජනපති

හම්බන්තොට වරාය විකුණන්නේ නැතිව මේ මහා ණය කන්දරාව ගෙවන්නේ කෙසේදැයි ජනාධිපතිවරයා තමන් හා පැවසූ බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

පසුගියදා ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවක තමන් වහන්සේ කල විමසීමකට ජනාධිපතිවරයා පිලිතුරක් ලෙස එසේ කී බවද උන් වහන්සේ කීහ.

වරාය විකුණන්නේ ණය ගෙවන්නමදැයි විමසූ විට ‘ණය ගෙවන්නම නොවෙයි. අවශ්‍ය කරන පඩි නඩි ගෙවන්න. විය පැහැදම් කරන්න’ යයි ජනාධිපතිවරයා කී බවද එහිමියෝ කීහ.

වීඩියෝව මෙතනින්

0 views

9 Comments to “හම්බන්තොට වරාය විකුණන්නේ නැතිව බෑ.. පඩි ගෙවන්න, වියදමට සල්ලි නෑ.. – ජනපති”

  1. fernando says:

    Meyath a dawaswala cabinet amathiwarayek neda , ithin oya wela tthibena nayawalata
    Pilithuru meya laga thibiya uthui
    Anika obaya baila kiyala noweiney ratey balaya gaththey, janathawata dun porondu aniwaryeitu kala uthui

    • kamasiri Kuruwita says:

      මෙහෙම තියෙන ටික විකුණලා කන්ඩ දෙන එකද මේ යහපාලනය කියන්නේ. මේ ටික විකුණලා ඉවරුනාට පස්සේ , ඊට පස්සෙත් කන්ඩ අඳින්න මුදල් හොයන්න විකුනන්න වෙන්නේ මුන්ගේ ………..

  2. Olu says:

    Adu karapiyaw Cabinet eka 30ta. Ranilaya horakam karapu Central Bank mudal apahu araganiyaw. Nikan baba Hu … ne nethuwa Mahindata deela makabeweyaw!

    • Desapremiya says:

      අඩු කරපියව් කැබිනට් එක 30 ට. රනිලය හොරකම් කරපු මහා බැංකු මුදල් ආපහු අර ගනින්. නිකම් බබා හු ……නේ නැතුව. මහින්දට දීල මකබැවියව් . (නියම වචන ටික බ්‍රෝ )

  3. Desapremiya says:

    එතකොට හම්බන්තොට වාරය හැදුවේ නැත්නම්, නයත් නැහැ, ඒත් පඩි ගෙවා ගන්නත් බැහැ, වියදමට සල්ලි හොයාගන්නත් බැහැ නේද, හිටන් තුමෝ. අම්මපා මේවා හොදයි අට විතරක් පාස් එකෙකුට කිවුව නම්.

  4. Walimuni Abeysekera says:

    The President of Srilanka is agreeable to sell a part of the country to pay wages. It is really pathetic to see how he is letting Ranil and the clan to rob the country and tarnishing our civilization.

    Looks like he is the biggest TRAITOR in our history.

  5. singha says:

    08ට පාස් මොහුගෙන් ඉගෙන ගත හැක්කේ කුමක්ද? මිනිසුනේ බුද්ධිමත්ව හිතපල්ලා.මේවගේ බොරු ආටෝපවලින් නූගතෙකු උගතෙකු කල නොහැකයි.මුදලට ගත නොහැකි දේත් උගත් කමයි. නමුත් අප රටේ බුද්ධිමතුන් පවා රැවටූ මොහු 08ට පාස් කපටියෙකි. ලෝක සිතියම ගැන හරිහැටි නොදත් මොහු අප ලොවම ජය ගත්තා කියා තව තවත් ජනතාව මුලා කරමින් තම පවුල් රෙජීමයට මුදල් බැරකරමින් රටද ආගාදයට ඇද දමමින් සිටි යි. මොහුට ජනපති කියා කීමත් මහත් පවකි.මොහුට හීන්බබා සීය ා නම හොදට ගැලපේ

  6. Dayani says:

    Ok, you want to sell Hambantota Port to pay salaries and expenses.!!! When that money is over, what are you and your government’s planning to sell next???
    Reduce the cabinet, their allowances, buying luxuary vehicles etc to bring down the expenses of the parliamentarians, as this increased cabinet and MP are a real burden to the economy and have been increased for the purpose of holding the majority.!!!

  7. දුගී_පුරවැසියා says:

    අප්‍රේල් අවුරුදු අත්තිකාරම් ගෙවීමට පොළොන්නරුවත් විකිණීමට තිබේ.

Main News