හම්බන්තොට වරාය විකුණා නොදමන්නයි තිබුනේ.. සේද මාවතේ තිබෙන නිසා එය දියුණු කල හැකියි..- අනුර දිසානායක

December 11, 2016 at 7:06 am | lanka C news
හම්බන්තොට වරාය විකුණා නොදමන්නයි තිබුනේ.. සේද මාවතේ තිබෙන නිසා එය දියුණු කල හැකියි..- අනුර දිසානායක

හම්බන්තොට වරාය විකුණා නොදමා රජය සතුව තබා ගැනීම වාසිදායක බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර දිසානායක මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේ සේද මාවදේ දිනකට ආසන්න වශයෙන් දිනකට නැවු දෙසියයක් යන නිසා හම්බන්තොට වරාය දියුණු කල හැති බවයි.

6 views

11 Comments to “හම්බන්තොට වරාය විකුණා නොදමන්නයි තිබුනේ.. සේද මාවතේ තිබෙන නිසා එය දියුණු කල හැකියි..- අනුර දිසානායක”

  1. ExUNPer says:

    It is obvious….and it took so ong for the JVP leader to understand…and the governing big idiots can’t understand yet.
    Why?
    It was all due to anger and hate implanted on them by divisive powers!
    Please understand and fix yourselves governing people.
    Hate and Jealousy never win !

    • යෙනුර says:

      තොපි ඕක කරනකල් බුදියගෙන ඉඳල දැන් බොරුවට රටට පේන්න කෑගහනවා. පලයවූ යන්න.

    • KGB says:

      Kept silence & let the thing happened.

      Then just for a falling crocodile tiers.

      This thing can not understand JVP & SINHALESE donkeys.

  2. S kumara says:

    Please give this idiot few more months to understand even mattala airport also will be a good asset to the country.

  3. ගමරාළ says:

    මහින්දව පරද්දලා සිරිසේන හරහා රනිල්ව අගමැති කරව ගත්තේ ඔය ටික කරන්නනේ… දැන් මොනවද කියවන්නේ…? රටේ දේපල රනිල් විකුණනව නම් ඒ පාප කර්මෙට ඔහෙලත් ගෑවිලා මහත්තයෝ….

  4. Aba says:

    JVP lead by This man is not the same old SOCIALIST, MARXIST LENNINIST PRO PEOPLE PARTY
    It is full of leaders with hared politics, giving MUTEDS against the Yaha Palanay and indirectly supporting them being main Party which supported to usher Yama Palanaya!

  5. kolitha says:

    බඩු ෂුවර් නැති කඩේ ප්‍රමොට් කරපු , ගලේ පහරපු හොර බල්ලෝ …..තොපිට …හෙන ගහනවා …….

  6. Sriyani Mangalika says:

    There are actions we could take easily but may be very disadvantageous long term. The actions which are advantageous may have to take some effort. They would not buy it if they cannot earn good money.Long term leasing of land like properties to foreign countries may have bad consequences since action may not be able to reverse.

    Recently we know there was controversial finance matter related to Central bank and such incidents.In last January during election time it was said there are huge financial probes and taking back that money would make people comfortable.I have never heard the progress of aforesaid. Now this selling we are paying huge taxes.

    Really I cannot imagine the future of people like us,I am a widow without a job and having a teenage son.

  7. PPM says:

    සුදු අලියා කිට්ටුවෙන් නැව් 200ක් දිනකට යනවලු ඔන්. ඔච්චල කලයක් අපේ රතු ඇයෝ ඔවා ඔන් දැක්කේ නැති උනාට නින්දෙන් නැගිටල ඕන් ඔය බෙරිහන් දෙන්නේ. අනේ අපේ අප්පේ…………..ජෙප්පනට ගිය ගලක් ඕන්……..

  8. සරණ says:

    මොනවා …අර ගලක් තියෙන තටාකය ..! හිතුවෙ ඕක අර කලින් කිව්වා වගේ කටුගෙයක් හදලා කියලා .

  9. සරණ says:

    හලෝ …..මේ …නිකන් බොරු එපා …..,ඒත් මහින්ද ට වඩා හොදයි කියනවා …කෝ ..

Main News