හම්බන්තොට වරාය සේවකයින්ගේ රැකියා අවදානමේ..
July 30, 2017 at 8:02 am | lanka C news
හම්බන්තොට මාගම්පුර වරාය සේවකයින්ගේ සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් කම්කරු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාට හා කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට යවන ලද ලිපි මෙහි දැක්වෙයි.
මහනායක හිමිවරුනි එහෙයි එහෙයි නොකියා අපි වෙනුවෙන් කතා කරන්න.අපි ඉවරයි