හම්බන්තොට වරාය හැකිනම් ලංකා රජයට ගෙන පෙන්වන්න..- අකිල අභියෝග කරයි..
December 24, 2019 at 6:48 pm | lanka C news
තම රජය සමයේ චීනය සමග හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට ගිවිසුම්ගත වූ හම්බන්තොට වරාය හැකි නම් ශ්‍රී ලංකා රජයට නැවත ලබාගෙන පෙන්වන්නැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අභියෝග කරයි.
ජනාධිපතිවරණ සමයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වේදිකාවේදී පැවසූ පරිදි මෙම කටයුත්ත කර පෙන්වන්නැයිද ඔහු කියා සිටියේය.
මහ ලේකම්වරයා මෙම අදහස් පල කරන ලද්දේ දෙරණ රූපවාහිනියේ පැවැති 360 වැඩසටහනට එක්වෙමිනි.
ජනාධිපතිවරයා හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඉන්දියාවේදී කරන ලද ප්‍රකාශයට සහමුලින්ම වෙනස් අදහසක් මෑතදකී චීවය සමග පවසා ඇතැයිද ඔහු එහිදී තව දුරටත් පැවසීය.
හම්බන්තොට පුළුවන් නම් ගන්න – අකිල
හම්බන්තොට පුළුවන් නම් ගන්න – අකිල
Gepostet von Ada Derana Sinhala am Dienstag, 24. Dezember 2019
A GON WE $$ BALLO
LOKU WEERA KAMAKDA
BOLA RATEE DEEPALA
WEKUNA GENA KAPU AKA?
WEERA KAMK WAGEENE KIYANNE
අකිල අන්තිම දක්ෂයෙක්, මොකද අපි එකට වැඩ කරලා තියෙන නිසා
දිව දාන්න වෙන්න ඇති වෙන නම් මොකුත් කරන්න බෑ අපි ඒක දනන්වා…
අනික දිව දාගත්තාම ඔහොම හිතෙන එක සාදාරණයි නංගි
ඔව් ඔව් අපි දනන්වා… ඔයාටයි අම්මටයි දෙන්නටම
කැලේදී නේද දැම්මේ
මුගේ අම්ම එහෙම සනීපෙන් ඇති නේද.😎
ලංකාවේ මිනිස්සු…දේශපාලන වාසි වෙනුවෙන් තම ජාතිය, ආගම , රට පාවාදීම සුදුසු නැහැ . රට්ට් හිතවත නම් අනුන් කරන හොඳ දේවල් අගේ කරන්න පුරුදු වෙන්න ඕනෑ . නැත්නම් ඔහු නොවරදවාම පරිහානිය ට පත්වෙනවා
රට විකුනලා කරන මේ අභියෝග තොගේ මව් තුමියට කොලා නම් අගෙයි…තොගේ ගොන් කම ප්රදෂණය කොරනවද අවලමෝ.