හම්බන්තොට විරෝධතාකරුවෙකුගේ කණ පැලූ ASPට දැඩි දඬුවම්.. වහාම ස්ථාන මාරුවක්…

October 12, 2017 at 6:48 pm | lanka C news
හම්බන්තොට විරෝධතාකරුවෙකුගේ කණ පැලූ ASPට දැඩි දඬුවම්.. වහාම ස්ථාන මාරුවක්…

පසුගියදා හම්බන්තොටදී පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියෙකුට පහර දුන් තංගල්ල සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මාතර පොලිස් කොට්ඨාශයට මාරු කර යවා තිබේ.

මෙම ස්ථාන මාරුව සිදු කර ඇත්තේ ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ අනුවයි.

සිදුවීම සම්බන්දයෙන් පොලිස් කොමිසම විසින් පරීක්‍ෂණයක්ද පවත්වන අතර පොලිස්පත්වරයාගෙන් වාර්තාවක්ද කැදවා තිබින.

පහර දීම හේතුවෙන් අදාල මාධ්‍යවේදියාගේ කණට හානි සිදුව ඇතැයි වෛද්‍ය නිර්දේශ මත රෝහල්ගත කර ඇත.

56 views

20 Comments to “හම්බන්තොට විරෝධතාකරුවෙකුගේ කණ පැලූ ASPට දැඩි දඬුවම්.. වහාම ස්ථාන මාරුවක්…”

  1. Naotunna says:

    Yako asp mahata karala tiyenne tamange rajakariya . udgoshanayaka nogaha balan innada

  2. Sri lankan says:

    These are real dramas. My apologies for people still stands with this government.

  3. lusena says:

    okay oluwa kuduwenna denna puluwan ekek ada lankawe nada.

  4. පියතිලක says:

    මෙයා මාරුකරලා තියෙන්නේ මාතර තැපැල් කන්තෝරුවට නම් දඬුවම නියමය් මාතරත් පොලිසියට නම් මොකක්ද ඒ දඬුවම

  5. piyatilaka says:

    මෙයා මාරුකරලා තියෙන්නේ මාතර තැපැල් කන්තෝරුවට නම් දඬුවම නියමය් මාතරත් පොලිසියට නම් මොකක්ද ඒ දඬුවම.

  6. Boo says:

    මේ වගේ පොලිස් චණ්ඩින්ට කලිසමේ සුළු දිය පහවෙනවලු උතුරේදී. ඔන්න ඔය බයාදු කම වහගන්න තමයි නිරායුධ අහිංසක මිනිහෙකුට දකුණේදී ගහන්නේ. එතකොට ඒගොල්ලන්ට තාවකාලික මානසික තෘප්තියක් ලැබෙනවලු ඒ ගොල්ල හරි නිර්භීතයි කියල. ඕක මානසික රෝගයක්.

  7. lolla says:

    Maaru Karanna one ASP wa Newei
    Gahanakan allagena hitiya Kosso dennawa…….

Main News