හම්බන්තොට සුලං විදුලි බලාගාරය ගලවාගන්නයි චීන සමාගම දන්වයි.. නැතොත් බදු ගෙවන්නැයි කියයි..
April 15, 2018 at 12:03 am | lanka C news
චීන සමාගමකට හම්බන්තොට වරාය බදු දීමත් සමග හම්බන්තොට ඉදි කර තිබූ මෙරට පළමු සුලං විදුලි බලාගාරය ගලවා ඉවත්කර ගැනීමට සිදුව ඇත.
එම බලාගාරය තව දුරටත් පවත්වාගෙන යන්නේ නම් බද්දක් ගෙවිය යුතු යයි චීන සමාගම විසින් කල දැනුම් දීම මීට හේතුවයි.
බදු මුදලක් නොගෙවන්නේ නම් බලාගාරය ගලවා ඉවත් කරගන්නැයි චීන සමාගම විසින් දන්වා ඇත.
මෙම බලාගාරයෙන් මෙගාවොට් 35ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කරයි.
මේ අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරන්නේ බලාගාරය මෙම ස්තානයෙන් ගලවා හම්බන්තොට වල්සපුගල ප්රදේශයේ ස්ථාපිත කිරීමට නියමිත බවයි.
චීන්නු ලංකාව විනාස කරනවා. එයාල ගානක් නෑ. එහෙ තියෙන සමාජ තත්වයට වැඩ කරන්නේ. මෙහෙ තියෙන නීති, පරිසරයට හිතකර ක්රියා මොනවද කියල දැනුවත් කරන්න ඕනේ. එයාල ඒවා දන්නේ නෑ. කුණු ටික දන්නේ ගහක් යටට. ප්ලාස්ටික්, විදුරු ඔක්කොම. මේවා ගැන පියවරක් ගත්තේ නැත්නම් පරිසර හානිය වැඩි වෙනවා. හොයල බල්ලන්න එයාල මෙහෙ කුලියට ඉන්න තැන්වල තත්වේ. හරිම අපිරිසිදුයි පිළිවලක් නෑ….
පිරිමි කම නැති මෝඩ හරකා ගේ වැඩ නිසා වෙන දේවල්.
සුලං බලාගාරයක් හදන්නේ ඒ සඳහා සුළඟ හමන සුදුසුම තැන වසර ගණනාවක් තිස්සේ අද්යයනය කරල.
ඒක වෙන තැනක හයි කරනව කියන්නේ පූර්ණ බලයෙන් ක්රියා නොකරන බව. එය ගලවා හයි කරන්න යන කෝටි ගානක සල්ලි රටේ කරුමෙට උපන් කාලකන්නි දෙන්න ගෙ බූදලෙන් ද දෙන්නේ ?
DAN SATHUTU I NEDA?
THAWA EDIRIYATA SATHUTU WEI
RATATA HENA GAHUWATH
PARLIAMENT EKE ENNA WUN GE
BADAPIRILA HORA KAPU SALLI WALIN.