හම්බන්තොට වරාය චීනය එක්ක හවුලේ කරන්න සාකච්චා දෙකක් පැවැත්වුවා.. සාර්ථකයි..

June 9, 2017 at 4:40 pm | lanka C news
හම්බන්තොට වරාය චීනය එක්ක හවුලේ කරන්න සාකච්චා දෙකක් පැවැත්වුවා.. සාර්ථකයි..

චීන සමාගමක් සමග එක්ව හම්බන්තොට වරාය හවුලේ ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව සොයා බලමින් සිටින බව මහින්ද සමරසිංහ වරාය හා නාවුක කටයුතු ඇමතිවරයා පවසයි.

රටට හිතකර ලෙස මෙම හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යාම ගැන දැනටමත් සාකච්චා වට දෙකක් පවත්වා ඇතැයිද ඔහු සදහන් කරයි.

30 views

2 Comments to “හම්බන්තොට වරාය චීනය එක්ක හවුලේ කරන්න සාකච්චා දෙකක් පැවැත්වුවා.. සාර්ථකයි..”

  1. janaka says:

    වැසිකිලි නැති ඉන්දියන් කාරයෝ එක්ක ගිවිසුම් ගහනවට වඩා චීන්නු එක්ක ගිවිසුම් ගහන එක හොඳයි .
    චීනා අපේ රටේ දේශපාලනයට අත දාන්නේ නෑ නමුත් ඉන්දියානු වැසිකිලි කාරයන්ට ඕනා මේ රට උන්ට ඕනා විදියට පාලනය කරන්න .
    මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපල ඉන්දියාවට නොදෙනු .

  2. Lalith says:

    You know you never come back to parlimant again this is your last tearm cowboys

Main News