සුප‍්‍රකට හමීඩියා සිවු මහල් තොග ගබඩාව මහා ගින්නකින් සුන්..[Video]

May 12, 2018 at 4:41 pm | lanka C news
සුප‍්‍රකට හමීඩියා සිවු මහල් තොග ගබඩාව මහා ගින්නකින් සුන්..[Video]

මෙරට සුප‍්‍රකට නිමි ඇදුම් වෙළද සමාගමක් වන හමීඩියාස් ආයතනයේ රත්මලාන බොරුපන පාරේ පිහිටි තොග ගබඩාවට ගිනි ඇවිලි තිබේ.

සේවකයින් දිවා විවේකයට පිටත්ව ගොස් සිටියදී මෙම ගින්න ඇවිලී ගොස් ඇත.

මේ වන විට දෙහිවල හා මොරටුව ගිනි නිවීම් ඒකක මැදිහත් වී ගින්න පාලනය කර ඇත.

ගින්න හේතුවෙන් සිවු මහල් ගොඩනැගිල්ල මෙන්ම එහි තිබූ රෙදිපිලි යන්ත‍්‍ර සූත‍්‍ර ආදියට දැඩි හානි සිදුව ඇති බවද වාර්තා වෙයි.

98 views

9 Comments to “සුප‍්‍රකට හමීඩියා සිවු මහල් තොග ගබඩාව මහා ගින්නකින් සුන්..[Video]”

  1. Keppaya says:

    Is Nagananda Kodithuwakku the best solution to Sri Lanka. Why cannot Ranjan Ramanayake, Nagananda Kodithuwakku, Sugandhika Fernando, Dharshana Handungoda, DM Thushara Jayarathne, JVP Samarasinghe fellow (anti corruption crusdaer) and Samantha Waidyarathne get together and form a political party of new with Ranjan Ramanayake the Presdiential Candidate. They will beat RW, Gota and Sirisena.

    • Charlie Chapplin says:

      I beg to differ. Elections in Sri Lanka is a different ball game. I cannot expect good and genuine people to win elections. The persons named are good whistle blowers and we have to recognize and appreciate that. Encourage them to blow the whistle harder so that no body really escapes undetected. The first thing should be that other people who cannot articulate like those people who spoke boldly must get together to form a fund to bear expenses of whistle blowing.

    • SWoRD says:

      කවුද බං නාගානන් ද කියන්නේ ? කොහෙවත් ඉන්න කබ්බො ෆෝම් කරන්නෙ උන් ගෙ ම කුක්කො.

  2. Sabha says:

    Den dusiness nethi nisa insurance claim karanda karapu mungema wedak

  3. Shen Fernando says:

    ඉන්ශුවරන්ස් ක්ලේම් කරලා වාසි ගන්න කරන වැඩ. හිතල බලන්න, හැම අවුරුද්දකටම කීප සැරයක් මුස්ලිම් සාප්පු ගිණි ගන්නේ ඇයි කියලා.

    • CORBRA says:

      මුස්ලිම් ව්‍යාපාර දෙමල කඩ නිතරම ගිනි ගන්නේ ඉන්ශුවරන්ස් ක්ලේම් කරලා වාසි ගන්න තමයි ….ආණ්ඩුවෙන් ඔවුන්ට ආධාර නොමිලේ ඒකතමයි දෙමල සහජිවනේ ,සංහිදියාව ,,සුළු ජාතීන්ගේ ජන්දය ලබාගැනීමට දෙන සන්තෝෂම් තෑගී ..අපේ රටේ සිංහලයා තාම නිදි …
      මේ ජඩ පාලනය අපේ රට අපකීර්තියට ,අගාදයට ගෙනියනවා ,,රටේ මහජාතිය බඩ ගැන සිතමින් කාලය කනවා …අද රටේ තත්වය ඉතාම අනතුරුදායකයි

  4. Mewan says:

    දැන් ඉතින් යූන්පී කාරයෝ ජෙප්පො එයි පෝලිමට මේක සින්හල බෞද්ධයොන්ගේ වැඩක් කියාගෙන

  5. john the baptice says:

    හැමදෙයක්ම ක‍රන්නේ අල්ලාහ් නිසා ප්‍රස්නයක් නැහැ

Main News