හමුදාපතිගෙන් සුබ පණිවුඩයක්.. ඇතැම් ප‍්‍රදේශවල නව රෝගීන් නෑ.. ඇදිරි නීතිය ඉවත් කරන්න සූදානම්..

October 28, 2020 at 1:20 pm | lanka C news
හමුදාපතිගෙන් සුබ පණිවුඩයක්.. ඇතැම් ප‍්‍රදේශවල නව රෝගීන් නෑ.. ඇදිරි නීතිය ඉවත් කරන්න සූදානම්..

දැනට ඇඳිරි නීතිය පනවා තිබෙන ඇතැම් ප්‍රදේශවල එය ඉවත් කිරීමේ හැකියාවක් පවතින්නේ යැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඇදිරි නීතිය පනවා ඇති ඇතැම් ප්‍රදේශවලින් ආසාදිතයන් වාර්තා නොවීම හේතුවෙන් මෙම තත්ත්වය අධීක්ෂණය කරමින් සිටින බවද ඔහු කියා සිටියි.

ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ ඇතැම් පොලිස් බල ප්‍රදේශවල ඇදිරි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවද ඔහු පැවසීය.

සෙසු ප්‍රදේශවල ඇඳිරි නීතිය පනවා නොතිබුණත් අත්‍යවශ්‍යම කරුණකට හැරුණු විට දිස්ත්‍රික් සීමාවන් හරහා යාමෙන් වලකින ලෙසද හමුදාපතිවරයා ඉල්ලා සිටී.

66,421 views

10 Comments to “හමුදාපතිගෙන් සුබ පණිවුඩයක්.. ඇතැම් ප‍්‍රදේශවල නව රෝගීන් නෑ.. ඇදිරි නීතිය ඉවත් කරන්න සූදානම්..”

  1. කාන්තාර පළඟැටියා says:

    මුලින්ම ඇඳිරිනීතිය දැම්ම ඇතැම් පැතිවල කොරෝනා රෝගීන් නෑ. අපේ පැත්තෙත් නෑ. තව ටික දවසක් මෙහෙම උන්නොත් මාව පිස්සෙක් වෙනවා හොඳ කරන්න බැරි විධිහටම .

  2. arun says:

    aha.. ehamada dan sir asa…

  3. කකුල් දෙකේ ගොන්වස්ස says:

    පට්ට..! අඳිරිනිතිය නම් දිගටම තිබ්බත් කම ක් නැහැ අපිට බාර් ඇරලා වෙලාවට 5000 බෙදුවම ඇති. මලත් ඉතින් පොට්ටුවට තමා කඩේ යන්නේ.

  4. අල්ලා says:

    කලින් සැරේ වගේ මේ පාර හදිසි වෙන්න එපා…

  5. dev says:

    JVP gon wassan $ walata comment dana hati

  6. Citizen says:

    Mata baa Kada yanna thawath 😀😀😀😀😄😄

  7. Saman says:

    Muth ekka yudda kala fonsekata thagi denna one

    • Janaka says:

      ඒ එක්කම උඹටත් හොඳවයින් තෑ-ගුටියක් දෙන්න ඔනේ මෙච්චර රටට කෙලවපු ජෙප්පන්ටයි, කොළ අලින්ටයි කඩේ යන එකට…

  8. Saradiel says:

    හෙළයන් සැම දෙයකින්ම ජයගන්නා ජාතියක් ඔබ තුමාට බුදු සරණයි.

  9. Padeniya says:

    බය වෙන්න එපා සර්, අපෙ කට්ටිය ඇවිදලා කොහොම හරි හදා ගනි.

Main News