හමුදාපතිගෙන් සුබ පණිවුඩයක්.. ප‍්‍රදේශ කිහිපයක ලොක්ඩවුන් ඉවත් කෙරේ..

October 29, 2020 at 1:20 pm | lanka C news
හමුදාපතිගෙන් සුබ පණිවුඩයක්.. ප‍්‍රදේශ කිහිපයක ලොක්ඩවුන් ඉවත් කෙරේ..

කළුතර දිස්ත්රික්කයේ ගම්මාන කිහිපයක් සඳහා පනවා ඇති හුදකලා කිරීමේ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ දැනට සංචාරන සීමා පනවා ඇති ගම්මාන අතරින් මතුගම ප්‍රාදේශීය ලේකම් කොඨාශයේ බදුගම ගම්මානය හැර අනෙක් සියලු ගම්මාන වල හුදෙකලා කිරීම ඉවත් කරන බවයි.

කොරෝනා ආසාදිතයන් තව දුරටත් වාර්තා නොවීම මත මෙම තීරණය ගෙන ඇත.

එසේ නමුත් බස්නාහිර පළාතට පනවන නිරෝධන ඇඳිරි නීතිය අද මධ්‍යම රාත්‍රියේ සිට සඳුදා අලුයම 5.00 දක්වා ‍එම ප්‍රදේශයන්ට ද බලපාන බව ඔහු සඳහන් කළේය.

39,725 views

11 Comments to “හමුදාපතිගෙන් සුබ පණිවුඩයක්.. ප‍්‍රදේශ කිහිපයක ලොක්ඩවුන් ඉවත් කෙරේ..”

  1. කාන්තාර පළඟැටියා says:

    කළුතරට සුභ – ගම්පහට අසුභ

    • තරු බලය says:

      ඈ මහත්තයෝ…
      යුද්ධ කාලේ කොටියෙක් පාරෙ දැක්කත් ඌව අල්ල ගත්තා..!
      ඒකට අද….
      මාස්ක් නැතිව පාරෙ යන එවුන්ට සැලූට් ගහනවා…!
      ලඟඳිම කොර වෙනවා රටම…!

  2. බකට් හැරී says:

    පී.බී ජයසුන්දරලා , බැසිල් රාජපක්ෂලා වටේට ඉන්නකම් ගෝඨාභය මහත්තයා නෙවෙයි සක්කරයා ආවත් රට හදනවා බොරු ඉතිං

  3. ක්‍රිමිනල් says:

    බෛයනේ කිරිබත් කමු !!😜

    • fass says:

      ජෙප්පන් යනු මොලය කොටසක් හිරි වට්ටපු එවුන් ටිකක්. උන්ගෙ නයකයො toilet වලක හිටියත් සුවදයි කියන මොඩ සෙට් එකකි. පැහැදිලිවම උපන් ගෙයි පක්කිලියන්ය. හැබැයි උන්ට අනුව උන් ඇරෙන්න අනිත් සියලුම මිනිස්සු බයියොය, වහල්ලුය.
      ඇත්ත වශයෙන්ම මුන් වගෙ ගද පක්කිලියන් වෙනවට වඩා බයියන් වහලුන් වීම වාසනාවක්.
      හැබැයි රටෙ වාසනාවට මුන් වගෙ මන්ද මනසිකයන් සිටින්නෙ 3% ටත් වඩා අඩු පිරිසකි. ඉදිරියට තවත් අඩු වෙවායි පතමු.

      • Nimal says:

        fass, මුට යන්ට ඇරපන් මචන්, මු දවසේ වියදම හොයාගන්ට රෙදි නැතුව කඩේ යන බත් බැලයෙක්

      • පංචායුධ බලකාය says:

        දෛනික කොරෝනා රෝගීන් සංඛ්‍යාව 7788 sms කර මයික් පොම්පියෝ මහතා සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වීමට ඇමරිකාවට යාමට ගුවන් ටිකට් පතක් දිනා ගන්න.

  4. bua says:

    virology is a massive subject. learning it is not easy at all.

    • Dubba says:

      ඔව්. මැෂින් එක ගෙන්නපු අයට දෙයියනේ කියලා ඉන්න අරිමු. සබ්ජෙක් ලොකුයිනේ. අනිත් අයගේ බඩ ලොකුයි. එකයි වෙනස.

  5. Demuni Uduwara says:

    Army you are Corona Taskforce Chief also.Please find first Corona affected patient, in this second phase.

Main News