හමුදාපතිගේ ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරනවා.. මා ඔහුට කතා කලා පමණයි.. සැකකරු ඉන්වාද ඇසුවා මිස නිදහස් කරන්න කීවේ නෑ..- බදියුදීන්

May 18, 2019 at 3:00 pm | lanka C news
හමුදාපතිගේ ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරනවා.. මා ඔහුට කතා කලා පමණයි.. සැකකරු ඉන්වාද ඇසුවා මිස නිදහස් කරන්න කීවේ නෑ..- බදියුදීන්

යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාට තමන් දුරකථන ඇමතුමක් ලබා දුන්නේ හමුදා භාරයේ පුද්ගලයෙකු සිටිනවා දැයි දැන ගැනීමට මිස ඔහු නිදහස් කර ගැනීමට බලපෑම් කිරීමට නොවන බව ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා සඳහන් කරයි.

පාස්කු ඉරිදා දිනය ඉන්නේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් පසු අත්අඩංගුවට ගන්නා සැකකරුවකු සම්බන්ධයෙන් තමන්ගෙන් ඇමතිවරයා ඉදිරි උදවු ඉල්ලූ බව යුද හමුදාපතිවරයා කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඇමැතිවරයා මේ බව කීය.

තමන් සැකකරු හමුදා භාරයේ සිටිනවාදැයි හමුදාපතිවරයාගෙන් විමසූ බවත් නමුත් නිදහස් කරන්නැයි කිසිවිටක බලපෑම් නොකළ බවත් ඇමැතිවරයා කීය.

ඒ සියලු තොරතුරු තමන් සතුව ඇති බවද හමුදාපතිවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවද ඔහු සඳහන් කළේය.

53 views

18 Comments to “හමුදාපතිගේ ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරනවා.. මා ඔහුට කතා කලා පමණයි.. සැකකරු ඉන්වාද ඇසුවා මිස නිදහස් කරන්න කීවේ නෑ..- බදියුදීන්”

  1. john the baptice says:

    වහාබි කුරානයේ බොරුකියන්න තහනම් නැහැ තවත් මේ බොරුවට කන්නියාවන් 72ක් ලැබෙනවාලු

  2. හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ කතාවක්???

  3. මොකටද කතා කලේ කොන් කපන්නද කප්පවා ගන්නද? says:

    මොකටද කතා කලේ කොන් කපන්නද කප්පවා ගන්නද?

  4. sathya says:

    හමුදාපති හමුදා ස්වරයෙන් කතා කල නිසා සැරෙන්ඩර් වෙලා බදුර්දීන් පස්ස ගැහුවා.

    මූ හමුදාපතිටත් කථා කරන්න නිර්භීත නම් පොලිසි කීයකට කථා කරන්න ඇත්ද?

  5. Buddy says:

    Moota witharak prashna athikerana anith deshpaloowo, hondayda? Gonnam Pilla Demalath Horek, ethakota anith un? Rajapaksha Pawula, unuth patta horu neda?

Main News