හමුදාපතිගේ වාහනයට පහර දෙයි…
May 9, 2022 at 6:16 pm | lanka C news
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරක්ෂක බල අනියට අයත් යයි කියන වාහනයකට පහරදීමක් සිදුව ඇත.
මෙම පහරදීම සිදුව ඇත්තේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතිවයේ නිරත විරෝධතාකරුවන්ගෙනි.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරක්ෂක බල අනියට අයත් යයි කියන වාහනයකට පහරදීමක් සිදුව ඇත.
මෙම පහරදීම සිදුව ඇත්තේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතිවයේ නිරත විරෝධතාකරුවන්ගෙනි.
හමුදාපති තුමනි දැන් ඉවසුවා හොඳටම ඇති. මේ නිර්පාක්ශික අරගලයක් නොවේ. සාමකාමි අරගලයක්ද නොවේ. අනක් ගුනක් නැති තිරිසනුන් රැලක් ජේවීපී බල්ලන්ගේ මෙහෙයවීම උඩ ලේ වගුරවා බලය අල්ලන්න කුමන්ත්‍රණයක් කරන්නේ. උපරිම බලය යොදා මුන් මර්දනය කරන්න. මුන්ගෙන් රටට වැඩක් නැහැ. කසිප්පු අරක්කු පොවා මනස විකුර්ති කරපු අපරාධ කාරයෝ මේ වගේ හැසිරෙන්නේ.
හරියටම හරි.
මහජන චන්දෙන් බලයට පත්වුනු රජය රැකීම යනු ජනතා පරමාධිපත්‍යය රැකීමයි. නැවත චන්දයක් එන තුරු රජය ආරක්ශා විය යුතුයි. ඔවුන් එය ආරක්ශා කල යුතුයි.
රජයත් දැනගත යුතුයි ගොන් හරක් වැඩ නොකර මොලේ ඇතුව වැඩ කරන්න. බැරි නම් එක එක මිනිමරු සක්කිලි බල්ලන්ට නටන්න දෙන්නෙ නැතුව හමුදාවට බාර දෙන්න.
කලු ජූලිය වගේ තමා. රැල්ලට ගිහින් ගැහුවා. අවුරුදු 20කට පස්සේ විතර මොලේ පෑදුනා. එතකොට පරක්කු වැඩියි.
මේක ඉවර වෙන විදිය කියන්නද? දැනට මොරාල් එකට එක එකාට ගහගෙන ගහගෙන යනවා. අන්තිමට චීවරයටයි, හමුදා නිල ඇදුමටයි අත තියනවා. ඊට පස්සේ තමා රැඩිකල් ගාය ඉවර වෙන්නේ.
Jvp Peratu dogs ඉල්ලං කන්න ළගයි.
ජවිපේ තෙවනි කැරැල්ල ඇරඹුනා!!! මේපාර එකක් වත් මරමු!!!
This is a great mistake. The consequences will be disastrous. They are the people who saved the country. Are the NGO elements trying to take the struggle to their hands ?
bus ගිනි තියන එක, මිනී මරණ එක, මංකොල්ල කන එක jvp එකට හරිම සිම්පල්, උන්ගේ පුරුද්දනේ
1988 ජේවීපී කාරයෝ හමුදාවෙ කොල්ලන්ට අස් වෙන්න කියල හමුදා කොල්ලන්ගෙ අම්ම තාත්ත මැරුවා.වැරදුනෙත් එතනින්ම තමයි.හමුදාවෙන් මරලම ඉවර කෙරුව.දැන් වෙන්න යන්නෙත් ඒ ටිකම තමයි.මේ අරගලයේ ඉන්නෙ ජේවීපී කාරයෝ.හමුදාපතිතුමනි තවත් පරක්කු කරන්න එපා.දැන්ම ප්‍රහාර අරබන්න.සක්කිලියන්ගෙන් රට බේරාගන්න
මේ මිනිස්සු ගෙනාවෙ ආණ්ඩුව ඒක ,,jvp.එකට බැර කරන්න හදලා මෝඩ ආතල් නම් දෙන්න එපා
Ethakota buruwo seemawak nethuva prachanda kriya wala yedena eka harida? Hari hari ohoma yang! Saamakami aragalaya! Un gehuwa! mun nawaka wada ne yako dunne! Den no control! Kohenda meka nathara wenne?
GOTAGOGAME කට්ටිය සජිත්ට විතරක් ගහන්නත් අනුරට නොගහන්නත් හේතුව කුමක්ද ? මිනිසුනේ කල්පනා කරන්න. JVP දන්නවා කිසිම දවසක චන්දයකින් දිනන්න බැරිබව. ගොටගමට JVP එක ඇතුල්වුනේ කොහොමද ? ඔබට මනසක් තිබෙන්නේ හොදට හිතන්න
very true