හමුදාපතිගේ වාහනයට පහර දෙයි…
May 9, 2022 at 6:16 pm | lanka C news
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරක්ෂක බල අනියට අයත් යයි කියන වාහනයකට පහරදීමක් සිදුව ඇත.
මෙම පහරදීම සිදුව ඇත්තේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතිවයේ නිරත විරෝධතාකරුවන්ගෙනි.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරක්ෂක බල අනියට අයත් යයි කියන වාහනයකට පහරදීමක් සිදුව ඇත.
මෙම පහරදීම සිදුව ඇත්තේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතිවයේ නිරත විරෝධතාකරුවන්ගෙනි.
GOTAGOGAME කට්ටිය සජිත්ට විතරක් ගහන්නත් අනුරට නොගහන්නත් හේතුව කුමක්ද ? මිනිසුනේ කල්පනා කරන්න. JVP දන්නවා කිසිම දවසක චන්දයකින් දිනන්න බැරිබව. ගොටගමට JVP එක ඇතුල්වුනේ කොහොමද ? ඔබට මනසක් තිබෙන්නේ හොදට හිතන්න
JVP තෙවනි කැරැල්ල ඇරඹුනා!!!
bus ගිනි තියන එක, මිනී මරණ එක, මංකොල්ල කන එක JVP එකට හරිම සිම්පල්, උන්ගේ පුරුද්දනේ.
GOTAGOGAME කට්ටිය සජිත්ට විතරක් ගහන්නත් අනුරට නොගහන්නත් හේතුව කුමක්ද ?
මිනිසුනේ කල්පනා කරන්න.
JVP දන්නවා කිසිම දවසක චන්දයකින් දිනන්න බැරිබව.
ගොටගමට JVP එක ඇතුල්වුනේ කොහොමද ?
ඔබට මනසක් තිබෙන්නේ හොදට හිතන්න.
නිර්පාක්ෂික අරගලය දැන් VJP අරගලයක් වී ඇත.
JVP උන්ගේ මරණය අත ලග, කොල්ලෝ කෙල්ලෝ දහස් ගණනකගේ මරණ ලගදීම බලාපොරොතු වන්න.
කවුරු මොනව කිව්වත් මේක පිටිපස්සෙ ජනතා විමුක්ති පෙරමුණ සිටිය යුතුයි. ඔවුන්ට ජනතාව හා හමුදාව අතර ගැටුමක් ඇති කිරීම අරමුණ විය හැකියි. 88/89 උනෙත් මේ දේමයි. වර්තමානයේ වෙන්නෙත් ඒ දේමයි.
Our people will only understand the day India takes over Sri Lanka, then these idiots who shouts on the roads will suffer
ජවිපෙ මලගම වෙනකං රටම සොහොනක් වෙනවා…. ජවිපෙ අලුගෝසු පර හැත්ත මෙි සැරේ නම් අතුගාලම දාන්න වෙයි… නැත්තං රට ඉවරයි…
ජවිපෙට තේරෙන්නෙ පියානොගෙ ටයර් බාසාවෙන් කියන දේවල් විතරයි… ඔකුං වෙන මොන නීතියක්වත් නොදන්න තිරිසන් හැත්තක්…