හමුදාපතිගේ සෘජු තීරණයෙන් මහ විපතකින් රටම බේරෙයි.. රෝහල් සේවක, ත‍්‍රිරෝද රියදුරු ජාතික යුතුකමේ..

July 24, 2020 at 10:31 pm | lanka C news
හමුදාපතිගේ සෘජු තීරණයෙන් මහ විපතකින් රටම බේරෙයි.. රෝහල් සේවක, ත‍්‍රිරෝද රියදුරු ජාතික යුතුකමේ..

කොළඹ ජාතික උණ රෝහලෙන් පලාගිය කොරෝනා ආසාදිතයා කොළඹ ජාතික රෝහලට ඇතුළු වීමට නොදී නවතා ගෙන තිබුණේ එහි සේවය කරන ලද සේවකයෙකු විසිනි.

සමාජ ජාල ඔස්සේ පින්තූරයක් දැක ආසාදිතයා ඔහු බව හඳුනාගෙන තමන් වහාම රෝහල ආසන්නයේ බිම ඉදගන්නා ලෙද දැනුම් දී පොලිසිය දැනුවත් කළ බවයි.

එමෙන්ම ආසාදිතයාද රැුගෙන එහි පැමිණි ත්‍රීරෝද රථ රියදුරා කිසිවෙක් ඉන් පිටව නොගොස් එහිම රැඳී සිට නිරෝධායන කටයුතු සඳහා ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වීමක් අගය කළ යුත්තකි.

මීට පෙර කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්තානයේ ආසාදිතයන් රැඳවීම සඳහා ප්‍රතිකාර කරන ස්ථානය සම්බන්ධ වූ සාකච්ඡාවක දී යම් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔවුන් කියා සිටියේ එම රැඳවියන් රජයේ රෝහලකට ගෙනවිත් ප්‍රතිකාරක යුතු බවයි.

නමුත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා දැඩිව කියා සිටියේ මෙම ආසාදිතයන් ජනාකීර්ණ ප්‍රදේශවල ගෙන ආවොත් වෛරසය තවදුරටත් පැතිරී යාමේ අවදානමක් ඇති බවත් ආසාදිත රැුදවියන් පාලනය කිරීම අසීරු කටයුත්තක් බවත් ය.

ඔහුගේ එම පුරෝකතනය ඉතාමත් සත්‍යයට බව තහවුරු කරමින් අද දින මෙම සිදුවීම සිදු විය.

ජාතික සේවකයන් මෙන්ම ත‍්‍රිරෝද රථ රියදුරා නිසා සමාජ ව්‍යාප්තියකින් වීමට තිබූ මහා විනාශයක් වලකා ගන්නට හැකි වී තිබේ.

362,777 views

52 Comments to “හමුදාපතිගේ සෘජු තීරණයෙන් මහ විපතකින් රටම බේරෙයි.. රෝහල් සේවක, ත‍්‍රිරෝද රියදුරු ජාතික යුතුකමේ..”

  1. Sunil says:

    වෛද්‍යවරු ( Ministry, Specialists) කියන විදිහට නැතිව ලෙඩ පාලනය කරන්න බැහැනෙ. වෙන අය කරන එක විහිළුවක් නෙ.
    හැබැයි credit එක තමන්ම ගන්න ඕන නිසා රටට පෙන්වන්නේ GMOA මත ගැටුම් එක්ක හමුදාවයි, දේශපාලකයයි වැඩේ කරන්න කියල.
    GMOA වෘත්තීය සමිතියක් විතරයි නෙ.

  2. දුටුගැමුණු says:

    රජයේ වෛද්‍යවරුන් වෙදකම දන්නවා වුනා ට “Administration” නොදන්නා බව මතක හොදින් තබා ගත යුතුය !

    • Sunil says:

      Medical administration, Epidemiology ගැන කියවන්න. ඒ ගැන foreign training පවා ගත්ත විශේෂඥයන් ඕන තරම් රටේ ඉන්නවා. ඔය කියන්නේ දේශපාලනය දන්නෑ කියල නම් ඒක ඇත්ත. හරි මිනිස්සු න්මේගෙන්කෙ උපදෙස් අරගෙන වැඩේ කෙරුනට දේශපාලකය තනියම එක දාගන්න GMOA එක එක්ක අවුලක් පෙන්වනව. ඒක දකින රටේ ඉන්න කොල්ලයි බලලයි හැම එකාම එනව දොස්තර නම් කරන්න.

      • disce ammt diskedi says:

        ඔන්න මේ අයගේ මොලෙ තරම​. ! මෙතන කතා කරන්නෙ ඉගෙන ගත්ත දොස්තර මහත්වරු ගැන නොව එම සංගමේ නිල තල අරන් ගොන් කතා කියන නොදරුවන් ගැනය​.

    • බුවා says:

      Well said bro!

  3. හෙලයා says:

    ගොමා හැම දේටම හොම්බ දාල බලනවා ලකුණු ටිකක් දාගන්න.. මේවරත් දූර දර්ශි රජයේ කොරොනා බලකාය නිසා බේරුණා.. අදහස් දක්වා ඇති විදිහෙන් පේන්නෙ දේශපාලු පක්ෂ ගැති අය හැමදේම දකින්නෙ රුවිතෙටයි. හොදක් නරකක් හරියට දකින්න බැරි තරම් අන්දයි..

  4. රටවැසි says:

    රටට ආදරේ කරන ” ” මිනිස්සු ” ” ඉන්නවා කියලා සතුටු විය හැකියි .

  5. thus says:

    මෙම පුනුරුප්තාපන රෝගීන් ලාදුරු රෝගීන්ට ප්‍රතිකාර කරන ලද දූපතේ රදවා ප්‍රතිකාර කරන ලෙස යෝජනා කරනවා

  6. බන්ඩා says:

    GOMA දොස්තර කල්ලිය කරන්නේ තම බලය වැඩි කර ගැනීමට කරන වුර්තීය ව්‍යාපාරයක් මිස රට ජාතිය වෙනුවෙන් කරන සේවයක් නොවේ.

  7. lotus says:

    GMOA must eradicate fro Sri Lanka

  8. ජනපතිට මාතෘභූමිය නිවරදි ලෙස ගොඩ නැගීමට අවැසි , ගම්මාගේ වදනින් පුංචි ගෝටාභයලා කණ්ඩායම මෙලෙස ගොඩනැගෙන බවයි!
    හමුදාපතිට හුදී ජන ප්‍රසාදය හා තුතිමල්!
    ජය ධරනී!

  9. bua says:

    goo betto has commented.

    unsuccessful idiots who are now doing what they don’t like in life.

    at least try to educate your children as holes.

  10. bua says:

    now i want replies from ass holes whose wives send smelly farts to reply soon.

    another qualification is never to have got treatment from a qualified western doctor.

    ok lets see. come on boys. sorry sorry, come on ass holes.

    hurry up shitters. you can use a false name if needed.

    but at least the army commander has done something this country than the above commenting pieces of shit.

Main News