හමුදාපතිට කතා කරන්නැයි මට කීවේ ඇමති රුවන් විජේවර්ධනයි..- බදියුදීන් හෙලි කරයි..

May 24, 2019 at 12:02 am | lanka C news
හමුදාපතිට කතා කරන්නැයි මට කීවේ ඇමති රුවන් විජේවර්ධනයි..- බදියුදීන් හෙලි කරයි..

හමුදාපතිවරයාට තමන් දුරකතනයෙන් කතා කරන ලද්දේ නොදන්නා පිරිසක් විසින් තම පුතා ගෙන ගියේ යැයි තම හිතවතෙකු පැවැසූ නිසා බව වාණිජ හා කර්මාන්ත කටයුතු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා පවසයි.

තමන් මේ ගැන රුවන් විජයවර්ධන ඇමතිවරයාට කතා කළ බවත් ඔහු විසින් කියූ පරිදි හමුදාපතිවරයාට දුරකතන ඇමතුමක් දී විමසා බැලූ බවත් එසේ කළේ මනුස්සකමට බවත් බදුර්දින් ඇමතිවරයා එම පුද්ගලයා නිදහස් කරන්නැයි කිසිසේත්ම ඉල්ලූ බවද කියා සිටියේය.

තමන් කිසි විටෙක ඔහු පුද්ගලයෙකු නිදහස් කරන්නැයි හමුදාපතිවරයාට බලපෑම් කර නොමැති බවත් එවන් වාර්තා සම්පූර්ණ අසත්‍ය බවත් ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී අදහස් පළකරමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

0 views

17 Comments to “හමුදාපතිට කතා කරන්නැයි මට කීවේ ඇමති රුවන් විජේවර්ධනයි..- බදියුදීන් හෙලි කරයි..”

  1. one shot says:

    රුවන් කියන්නෙ ජනාධිපති නැති වෙලේ ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ ගාඩ් එක දාගෙන පාරෙ ගිය ගොබිල නේද​?අයියෝ මෑන් ලොස් පොරක්නෙ.

  2. Gamika says:

    පුද්ගලයා නිදහස් කරන්නැයි කිසිසේත්ම ඉල්ලූ බවද කියා සිටියේය.

    Aakiyanna nidahas karanna kiyalada??

  3. සනත් ඉතාලිය says:

    දැන් මේ ප්‍රකාශයට නවීන් මහත්මයාගෙ හිත සන්වේදි වෙලා රුවන්ට විශ්වාසභංගක් ගෙනේද දන්නෙ නැහැ

  4. LION says:

    හමුදාවෙන් ලබාගත් පිත්තල කොපු වලින් බෝම්බ හැදුවේ නැද්ද?

  5. Ms silva says:

    Cat out of bag

Main News