හමුදාපතිට විරුද්දව ඇමරිකාවට තොරතුරු දී ඇත්තේ මංගල, චන්ද‍්‍රිකා, නිමල්කා..

February 17, 2020 at 3:00 pm | lanka C news
හමුදාපතිට විරුද්දව ඇමරිකාවට තොරතුරු දී ඇත්තේ මංගල, චන්ද‍්‍රිකා, නිමල්කා..

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කිරීම සඳහා මූලික තොරතුරු ලබාදී ඇත්තේ පැවති යහපාලන රජය විසින් බව පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියෝ සඳහන් කරති.

හිටපු විදේශ ඇමැති මංගල සමරවීර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, නිමල්කා ප්‍රනාන්දු සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙසේ තොරතුරු ලබා දී ඇතැයිද උන්වහන්සේ පැවසූහ.

ඔවුන් විසින් පසුගිය වසර පහ පුරාවට ලබාදුන් තොරතුරු ඇමරිකාව විසින් විශ්වාසනීය තොරතුරු ලෙස සඳහන් කරන බවද උන්වහන්සේ කියා සිටියහ.

අද දිනයේ හමුදාපතිවරයාට එල්ල වූ මේ චෝදනාව හෙට දවසේ ආරක්ෂක ලේකම්වරයාට අනිද්දා වනවිට ජනාධිපතිවරයාට පවා එල්ල විය හැකි ද හිමියෝ පැවසූහ.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහිමියන් මේ අදහස් පල කරන ලදී.

50,783 Viewers

23 Comments to “හමුදාපතිට විරුද්දව ඇමරිකාවට තොරතුරු දී ඇත්තේ මංගල, චන්ද‍්‍රිකා, නිමල්කා..”

  1. Saradiel says:

    මංගල ,චන්ද්‍රිකා ,නිමල්කා දේශද්‍රෝහීන් තුන්දෙනාටම විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි ….රටට විරුද්ධව බොරු චෝදනා එල්ලකරන සෑම පුද්ගලයකුටම
    දඩුවම් දියයුතුයි ..මෙවැනි අවස්ථාවාදී නරුම පුද්ගලයින් /කාන්තාවන් නිසයි අපේ රට අගාදයට යන්නේ ..මේ සියලුදෙනාගේම ප්‍රජා අයිතිය අහෝසි කර අපේ රටින් පිටුවහල් කල යුතුයි ..මේ සදහා කොටි දෙමළ ඩයස් පෝරාවෙන් චන්ද්‍රිකාට නිමල්කාට මංගලට කප්පන් මුදල් ගෙවලා ඇති ..මොවුන් අපේ රටට සාපයක්

    • Wijebahu says:

      Election is closer, western conspiracies waro waro.

    • sara says:

      Me trbala haki ikmanin Mano ththawella ekka yathwa.

    • Kadiya says:

      චන්ද්‍රිකා අනුරගේ බූදලේ වංචාවෙන් හොරකම් කරපු වෙලාවේ ඒක නොදැක්කා වගේ හිටපු මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවෙන් ආපහු අලුත් දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඕකට තමා කියන්නේ ආඳා යවා වල්පත ගත්තා සේ කියලා. මතක තියාගන්න මේ රට කාපු එවුන්ට ඉනිමං තිබ්බේ මහින්දගේ ඩීල් තමයි. ඒවාට මහින්දට මොනවද ලැබුනේ? එකම බලාපොරොත්තුව ඩීල් නැති ශ්‍රී ලංකාවක්. ඒ සඳහා ගෝඨාභය හැර ඉන්නේ වෙන කවුරුද?

      • අල්ලපු ගෙදර තිනන් says:

        අනුරගේ බූදල් රකින්න මහින්ද මහත්තයා මුන්ගෙ අප්පද? අනුන්ගේ පවුල් වල දේවල් වලට අතදාන කැත පුරුදු උඹට තිබුනට මහින්ද මහත්තයාට නැත.

        තමන්ගේ මල්ලිගෙන් බූදලේ කොල්ලකෑ ගෑනිගෙන් රට පරෙස්සම් කරගත් මහින්ද මහත්තයට ඔහොම කතා කරන එක වැරදියි.

  2. Sun says:

    Even though they live here they do not have internal qualities of our people. They do not know much about the american dirty tricks of living and interfering in other countries thinking they are te supreme people in this planet. But they cannot sleep well and live well as they are creating problems round the world for their personal benefits of interfering in the internal matters or selling arms.

  3. පොඩි බයිය says:

    ඔබ වහන්සෙ ළඟ සාක්ෂි තියෙනවනම් ඉදිරිපත් කරන්න. තමන්ගේ පැවැතම උදෙසා බයිල දේශනා කරන්න ඔබ වහන්සෙල හපන්නු කියල අපි දන්නව.

  4. kawinda says:

    HENA HATHAKMA GAHAPIYA.

  5. ජෙරමි පියතුමා says:

    නිමල්කා ප්‍රනාන්දු NGO හරහා දරුනු යුද සමයේ අපේ යුද හමුදාවලට එරෙහිව බොරු ගොතමින් කීමේ ප්‍රතිපලයක් ලෙස කොල්ලුපිටියේ පේලි ගෙයක ජීවත්වුනු ඇයට Duplication පාරේ Queens apartment එකක් ලැබුනා. අපේ රටට ද්‍රෝහිවු ඇයව අපගේ පල්ලිය ප්‍ර්තික්ශේප කොට හමාරය

    • Alapluwa says:

      මෙවැනි අයට අරාභී නිතිය අනුව කරවටක් වළලා ප්‍රසිද්දියේ ගල් ගසා මරා දැමිය යුතුයි.එවිට එකෙක් වෙනුවෙන් දසදහස් ගණනක් සතුටු වේවි!

  6. Sun says:

    These fellows do not know much politics round the world. Americans are playing a role as the supreme democratic country in the world but harming the countries really practising democratic ideas. They come as friends but looking for ways to create problems using blank head politicians offering so many grants to convert mentally. The people who do not understand the sense of democracy are following these wicked ideas without analysing the issues.

  7. 🤗 ""උත්තමාචාරය""🤗 says:

    රණවිරු කැපව ලේ දහඩිය පුදලා රටට
    බේරූ විරුව බිලිදුන්නා මොංගල කමට
    විඳවන කරුමෙ ඇත්තට පෙන්නා රටට
    කොතෙක් හුස්ම. ගනීද යන මරු ලඟට

    😢😢😡😡😆😆

    යුද්ධය දිනා රට බේරල පුදන කොට
    මුන් එයි කියවන්නට ඇර කානු කට
    රණවිරු නොහිටියනම් මුං අදත් යට
    වැලලී අලුවෙලා සොහොනකම කට

  8. Nihal says:

    This Nimalka F’do is a self claimed a God fearing woman. She is or was Vasudeva Nanayakkara’s wife. No wonder Vasudeva’s daughter is married to the son of Vigneswaran. Vasu shows a good face to us but family is all against the country.

  9. lucky says:

    should inquire and take any suitable actions against this traitors.

  10. LION says:

    “ අපේ රටට පිළිමල් වන සතුරු මල
    අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”

  11. Saradiel says:

    මේ ද්‍රෝහීන් රටින් පන්නමු

    සතුරුව පෙරමුණට එතොත්
    අර මහමෙර සමඟ වුවත්
    සතුරු වෙයන් පුතේ නුඹත්
    ඒකයි හරි වීරකමත්

  12. Chan says:

    මුන්ට හෙනම තමයා

  13. Viveka says:

    Nimalka is Vasu’s wife or partner or something. So, can we expect any justice for treason from this Gov.

  14. අල්ලපු ගෙදර තිනන් says:

    සැටලයිට් නෝනට නළු පිස්සුව
    මොංගලයට කොලු පිස්සුව
    කුමල්කාට ඩොලර් පිස්සුව
    මුන් එකෙක්ටවත් රට ගැන හැඟීමක් නෑ, පලිගන්න ඕනෑම දෙයක් කරයි.

  15. MD says:

    Lakbima gilaganna pamini Tunkattuwak(තුන්කට්ටුවක්).Palawa harimu.

  16. siri says:

    Mongal galmoosalaya ratata sapayak, pirimi kamaknathi moosala haththa rata jathiya vinasa kala.

  17. රසික හරිශ්චන්ද්‍ර සුරියාරච්චි says:

    හිටපු විදේශ ඇමැති මංගල සමරවීර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, නිමල්කා ප්‍රනාන්දු සහ රාජ්‍ය නොවන සංවිධාන හා ඇමරිකාව අතරවූ සියලු සාකච්චා වල හඬ පට ඊළඟ මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කරනු ලැබේ.

Main News