හමුදාපතිට විරුද්ව පාරට බහිනවා..

August 13, 2021 at 10:40 am | lanka C news
හමුදාපතිට විරුද්ව පාරට බහිනවා..

කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවශ්‍ය නිවැරදි දත්ත නිවැරදිව රටට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටින බව සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

ජනතාව රවටමින් තවදුරටත් කටයුතු කළහොත් යුද හමුදාපතිවරයාට එරෙහිව පාරට බසින බව ද ඔහු කියා සිටියේය.

කොරෝනා ව්‍යාප්තිය, මරණ ගැන සැබෑ තොරතුරු ජනතාවට පවසන ලෙසද ඉල්ලා සිටි ඔහු රට වසා දමා ජනතාවට කන්න දෙන්න හැකියාවක් නොමැති නම් එයද පවසන්නයි රජයෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

වසංගතය පාලනය දෙවියන්ට බාර දෙන බවට කෙහෙලිය රඹුක්වැල් අමාත්‍යවරයා පැවැසූ දේ සිදු කරන්නම් ජනාධිපතිවරයෙකු ජනතාව විසින් තෝරා පත් කර ගත්තේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

54,506 views

31 Comments to “හමුදාපතිට විරුද්ව පාරට බහිනවා..”

  1. Dimuthu says:

    Hamaniyan balla

    • Nalin says:

      Vithanage is just an useless ,not worth a cent politician. This is the chap who was boasting hanging Gota from his window or so.He is there because of Muslim votes in Ratnapura region & so obviously he is talking their side & licking their back. Except his family & friends which S/B will vote for him, none..

  2. ගුටිකන්න වෙන්නෙ says:

    බැහැපන් බලන්න සක්කිලියා, ගමකට කන්න බලාගෙන බැහපන්

  3. Buwa says:

    Don’t fool people. Amassing public for protests increases the speed of the disease. You all are trying to fill your guts only not think about the people or the country.

  4. kali says:

    මූව කක්කුස්සි බුරුසුවකට පංකාදුයි. ඔලුව අල්ලලා පෝච්චි කක්කුස්සියක ඔබන්නමයි හිතෙන්නේ ඒ මූණයි කොන්ඩෙයි දැක්කම.

  5. සෙනෙවිරත්න says:

    කතාව හරි, රණවිරුගාය හැදිච්ච උන් කුලප්පු වෙලා

  6. Rama says:

    Muwa parliment ekata ariye kauda?

  7. Manoj Udayanga says:

    මුන් මොනවද රටට කරලා තියෙන්නේ. හමුදාවේ කොල්ලොන්ට පින් සිද්ද වෙන්න තමයි අද මේ රට තියෙන්නේ.

  8. ගමයා says:

    උඹලාට හමුදාව කිව්වාම චූ වෙනවා නේද ?

Main News