හමුදාපතිට සිවු දිගින් මල් වරුසා.. විදෙස් මාධ්‍ය සමග අති විශිෂ්ඨ සම්මුඛ සාකච්චාවක..

May 4, 2019 at 12:02 am | lanka C news
හමුදාපතිට සිවු දිගින් මල් වරුසා.. විදෙස් මාධ්‍ය සමග අති විශිෂ්ඨ සම්මුඛ සාකච්චාවක..

ශ්‍රී ලංකාවට පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාරයකට ලක් වීමට සිදු වූයේ පසුගිය වසර දහයක පමණ කාලයක් ඕනෑවට වඩා නිදහසක් ඕනෑවට වඩා සාමකාමිත්වය භුක්ති විඳි නිසා ජනතාවට තිස් වසරක් තිස්සේ සිදු වූ දෙය අමතක වීමෙන් බව හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.

බීබීසී ලෝක සේවය සමග අදහස් පළකරමින් හමුදාපතිවරයා මේ බව කියා සිටියේය.

අපේ රටේ ජනතාව එම නිදහස භුක්ති විඳින ගමන් ආරක්ෂාව ගැන නොසලකා හැරි බව හමුදාපතිවරයා පෙන්වා දුන්නේය.

තිස් අවුරුදු යුද සමයේ තම රටේ ජනතාවත් ආරක්ෂ අංශත් මුහුණ දුන්නේ මීට වඩා බරපතළ තත්ත්වයකට බවත් නැවත සාමාන්‍ය තත්ත්වයක් ඇති කිරීම සඳහා පොලිසිය සහ හමුදාව කටයුතු කරන බවත් ඔවුන් ගැන විශ්වාසයෙන් තබා සිටින ලෙස හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සමස්ත සාකච්ඡාව පුරාම හමුදාපති වරයා ඉතා විද්වත් සහ වෘත්තීමය ලෙස අදහස් පල කිරීමක් දක්නට ලැබිණි.

මෑත කාලයේදී ආරක්ෂක ප්‍රධානියෙකුගෙන් දක්නට ලැබුණු විශිෂ්ටතම සාකච්ඡාවක් ලෙස එය සැලකිය හැකි බව අන්තර්ජාලයේ සමාජජාල පරිශීලනය කරන්නන් අතර හමුදාපතිවරයා වෙත ඉමහත් ප්‍රශංසා හිමි වෙමින් තිබේ.

110,173 Viewers

17 Comments to “හමුදාපතිට සිවු දිගින් මල් වරුසා.. විදෙස් මාධ්‍ය සමග අති විශිෂ්ඨ සම්මුඛ සාකච්චාවක..”

  1. Janathawa says:

    The majority people in this country feel that what is necessary at this crucial moment to curb this menace is a correct , brave political leadership , allowing the three forces and police to do their job independently , without political interferences. Only the power greedy U. N. P.politicians , Muslim, Tamil and J.V.P . Politicians want to appoint S.F. for this purpose , with their intentions of postponing the most important elections and thereby to prevent a patriotic government come into power. The people have not forgotten the fact that even S.F.Or their other Chiefs could not defeat the L.T.T.E. ‘s brutal terrorism under U.N.P. governments , due to lack of political leadership as they were dependent on minority votes.

  2. Sun says:

    Thank you for your great effort.Remember crooks running around looking for holes to get in. Use your brain and the intelligence services alert to trace the waves coming through tiny holes. Be strong.

  3. Ranjith says:

    Why don’t you takeover the country. Please run for 5 years under the army and then you can reinstall the democracy after getting rid of all corrupted politicians even at the grassroot levels (i.e. local councils). This way this two party system could be abolished.

  4. simion says:

    ඔහු BBC වාර්තාකරු සමග , ඉතා පැහැදිලිව, නිවැරදිව ඉංග්‍රීසි භාශාව හසුරුවමින් සිය අදහස් නොබියවම ප්‍රකාශ කරා…Hats off, Sir !….

    • JOY says:

      Commander , Thank you Sir … Keep up the good work …
      This was not an act of terrorism, but it was an act of war.
      May the Triple Gem bless you .Sir.

  5. sanidu sooriarachchi says:

    මේ සිදුවීම් වලින් පසු ආරක්ෂක අංශ කටයුතු කල ආකාරය ලෝකේ බොහෝ රටවල ප්‍රසංශාවට ලක් උන. අඩු පහසුකම් මඩ ඔපිව රකින, අපට ශක්තියක් දෙන ඔබ සැමට අපේ ගවුරවය.

  6. අංකූරා says:

    මට තියෙන කණගාටුව රටත් ජනතාවත් අනතුරට පත්වුණු වෙලාවට ආරක්ෂක අංශ ඉදිරිපත් වුනාට දේශද්‍රෝහීන් ආරක්ෂක අංශ අපහසුතාවට පත්කරන විට ජනතාව ඔවුන් ආරක්ෂා කරන්න ඉදිරිපත් නොවීමයි .

  7. Disregardful People says:

    MAJORITY (80%) OF SRI LANKANS ARE EXTREMELY DISGRACEFULL!
    IF YOU HELP OR TREAT THEM NICELY, THEY WILL KICK YOU OUT, BEFORE LONG!

  8. Paul says:

    Job Well done, sir

  9. sunil says:

    Thank you sir. God Bless

  10. sam says:

    Current Army Chief was recommended to lead ANY Army in the world by UN peace keeping force,He is an asset to this country,We need more leaders like this.

  11. ohu kiyapu de sebawaki. api ANTHA nidahasak bukthi winda. modayinta adu ugathnta ayudandeemak weniy. rataka palakayo ” yatin thethak papuwak thabagena tharamak dediwa rata palanaya kal yutuyi maha Akbar weni rajek awashyayi. hadawatha miniskamin hebeyi palanaya dediy
    ape adu ugath palakanta mewaa therenne netha

  12. prabath says:

    perfect speech given .U are Great leader and the country needs such leader to steer my motherland .

  13. Anju says:

    Well done Sir – Commander of SL Army. We as children of Mother Lanka are proud of your conduct & very valid opinions given during this interview. May the Triple Gem Bless You & Mother Lanka.

  14. කැලණියෙ දමියා says:

    අපේ රටේ දැන් යුද්ධයක් නැහැයි කියා ත්‍රිවිධ හමුදා ශක්තිය වර්ධනය කළේ නැහැ. අපිට කන්න නැති වුණත් කමක් නැහැ ඔබතුමා රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදා ශක්තිය වර්ධනය කරන්න. ඒක මුදල් නාස්තියක් නොවෙයි.

  15. සංජීව says:

    අපේ රටේ නියම සේනාධි නායකයා ඔබයි. විශිෂ්ඨයි ඔබ

Main News