හමුදාපති ඉවත් කලේ ජනාධිපති කී දේ නොකල නිසා…

May 29, 2022 at 3:50 pm | lanka C news
හමුදාපති ඉවත් කලේ ජනාධිපති කී දේ නොකල නිසා…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හමුදාපතිවරයා ධුරයෙන් ඉවත් කරන ලද්දේ ජනාධිපති ගේ උපදෙස් පිලි නොපැදීම නිසා බව සමගි ජන බලවේගය සඳහන් කරයි.

එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව පැවසීය.

අද වන විට නීතිය ගණන් නොගන්නා තැනට ජනතාව පත්ව ඇති බවත් ඉහළ පොලිස් නිලධාරීන්ට මහමග පහර දීමට පටන් ගෙන ඇති බවත් ඔහු සදහන් කලේය.

පවතින අර්බුදය විසඳිය හැක්කේ අගමැති ඇමැති මණ්ඩලය මාරු කිරීමෙන් නොවන බවත් කළ යුත්තේ ජනතා හඬට කන් දී ජනාධිපතිවරයා ඉවත් වීම බවත් ඔහු එහිදී තවදුරටත් පැවසීය.

59,152 views

13 Comments to “හමුදාපති ඉවත් කලේ ජනාධිපති කී දේ නොකල නිසා…”

  1. Sasrasi says:

    අන්න හරි දැන්වත් කියන්න . #GoHomeGota2022

    • SUDATH says:

      GOTA gedara yawala Sri lanka raaraye wagakeema baara ganne umbe ammage hora minihada,
      adoo gon wasso gota yawala rata baara denne kaatada kiyala kiyapiyaw,
      jvp, sjb, ngo,, naruma paaksikayo neda me,,tappu lanne….

  2. R. Prema says:

    Pl undetstand the actual situation and giveup your blady Presidential ship and go home as a respectable gentleman. Otherwise you cant imagin what will happend to you.

  3. mayina says:

    රටම මයිනා හා කපුටා විසින් හා ඔහුගේ හොර නඩය විසින් කාළකන්නි කරපු අවස්ථාවක රට බාර ගෙන කරන්න කිව්වාම බැරි නිසා බොරු බයිලා ගහලා මග හැරලා නොහැකියාව පෙන්වලා දැන් බයිලා ගහන්න එපා මහත්තයෝ, පුලුවන් නම් හා කොන්දක් තියෙනව නම් රනිල් ලොක්කාට මුක්කුවක් ගහලා සප් එක දෙන්න බැරිනම් දෙකොන වහන් පැත්තකින් ඉන්න. රටෙ මිනිස්සුයි විදවන්නේ.

  4. Priyantha says:

    රට නිදහස් කරපු මිනිසුන්ට කොහොමත් අන්තවාදීන් විරුද්දයි… ඒ විරුද්ද ඔක්කොම අද gallface ඉන්නේ… පුරන් කුබුරු අස්වද්දන්න කියමු උන්ට..

  5. බයිසන් says:

    මුන් දේශපාලනඥයෝ වුනාට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නැහැ. නැත්නම් ඒබව නොදන්නවා වගේ ඉඳගෙන බහුබූත කතා කරනවා. ජනාධිපතිට ඉල්ලා අස්වෙන්න කියල බල කරන්න පුළුවන් වෙන්නෙ ඡන්ද දායකයන් 160 න් ලක්ෂ 80 කට වඩා ඔහුට යන්න කිව්වොත් විතරයි. රටපුරා ඉන්න ජේ වී පී කාරයෝය ලක්ෂ 3 සහ අනෙකුත් පක්ෂවල ලක්ෂ 20 විතර පාරට බැස්සාට තව ලක්ෂ 140 ගෙවල්වල ඉන්නවා. එයාලාගේ කැමැත්ත මොකක්ද කියලා තොපි දන්නවාද? තොපි අපේ කැමැත්ත හයජැක් කළා ද?

  6. On the spot says:

    මද්දුමෙලගෙ සෙට් එකට රට බාර ගන්න කිව්වාම ඇඹරුන හැටි රටම දැක්ක​.දැන් මද්දුමෙල ෆේල්.ආයෙ ලව් ලෙටර් ලිව්වට පලක් නැහැ.ඒත් කරුමෙ තමයි මේ මෝඩ මද්දුමේල කියන දේ අහන බුල් ජන්ස්ල තාමත් ඉන්න එක​.මේ රට හදන්න නම් මේ බුල් ටෝක්ස් නාහන ජනතාවක් නිර්මාණය කල යුතුමයි.දැන් පාට පාට හීන පක්‍ෂ එක්ක ජීවත් උනා ඇති.

  7. Sakshi says:

    GANA Akka’s residence and the hotel is the main reason for this forcible removal.

  8. Jude perera says:

    Rata nidahas karagena bankoloth karala

  9. Ratawasiya says:

    Don’t you understand that the dead wood need to be removed in time, to prevent further damage.

  10. JR says:

    ජවිපෙ මලගම හදන්න බැරි හමුදාවෙන් වැඩක් නෑ තමයි…

Main News