හමුදාපති කරන්නේ මාධ්‍ය සංදර්ශණ පමණයි.. ඔහු තමන්ගේ වැඩේ කල යුතුයි.. අද කොරෝනා මර්දනය අල වෙලා..

May 1, 2020 at 9:20 am | lanka C news
හමුදාපති කරන්නේ මාධ්‍ය සංදර්ශණ පමණයි.. ඔහු තමන්ගේ වැඩේ කල යුතුයි.. අද කොරෝනා මර්දනය අල වෙලා..

අද වන විට මෙරට කොරෝනා වෛරස් ව්‍යාප්තිය අවුල් ජාලාවක් කරගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

එම වැඩපිළිවෙළ කළමනාකරණය සම්බන්ධයෙන් ගැටළුවක් ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

අද යුද හමුදාපතිවරයා තමන්ට අයත් වැඩේ නොකර මාධ්‍ය සංදර්ශන, මාධ්‍ය හමු පවත්වමින් සිටින බව ද ඔහු පැවසුවේය.

විශේෂඥ වෛද්‍යවරුන් කළ යුත්තේ තමන්ට අදාළ වැඩේ බවද ඔහු චෝදනා කලේය.

හරියට කලින් වැඩ වැඩේ පටන් ගත්තද අද වෙනකොට අවුල් ජාලාවක් වී ඇතැයිද කියා සිටියේය.

හිරු රූපවාහිනියේ ‘බලය’ සංවාදය සඳහා එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

2020-04-30

හමුදාපති මාධ්‍ය සන්දර්ශන තියෙනවාහර්ෂ ද සිල්වාකට බොරු කිව්වට දිව බොරු කියන්නේ නෑ. සජිත් ගෙනත් රණවිරු ගාය නවත්වනවා කියපු අයනේ!

Gepostet von SRI JUDGE am Donnerstag, 30. April 2020

449 views

95 Comments to “හමුදාපති කරන්නේ මාධ්‍ය සංදර්ශණ පමණයි.. ඔහු තමන්ගේ වැඩේ කල යුතුයි.. අද කොරෝනා මර්දනය අල වෙලා..”

  1. දියරකුස් says:

    හමුදාපති තුමාලා කොටින්ට ගහනකොට මුන් හිටියෙ සරමෙ සුලු දිය පිටවෙවී.තූ නොදකින් රන විරුවන්ට අගෞරවකරන පොන්සියො.දෙන්නම් මේ පාර චන්දෙන් අතුගෑවිලාම යන්ඩ.

  2. ඇත්ත යථාර්ය says:

    හමුදාව මේ වැඩේ හොදට කරනවාට, මේ අය කැමති නැත. මේ අයට අවශ්ය, මෙය කඩාකප්පල් වෙනවා දකින්න. මේ අය හොදක් නොදකින,දොෂක්ම හොයන, රටට අහිතවත් පිරිසක්.

  3. Rohitha says:

    Anee pala Harsha yanna.
    Thopila danne rangapanna withirai

  4. වර්ඡස් says:

    ඇමරිකාවේ කොරෝනාව ගැනත් ටිකක් කියන්න මෙයාගේ දිව්‍ය ලෝකය ඒකනේද

  5. analyst says:

    Harsha silva complains about others doing media shows BUT Harsha Silva is ALSO DOING MEDIA SHOW

    හිරු රූපවාහිනියේ ‘බලය’ සංවාදය සඳහා එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. SO IS THIS TALK ON HIRU TV NOT A MEDIA SHOW ? WHAT AN IDIOT

  6. Kangol says:

    උගත් මොඩයෙක්ට හොදම උදාහරනය මෙය තමා.

  7. john the baptice says:

    මුට මුගේ නායකයාගේ මහා බැංකු හොරකම අමතක වෙලාවගේ ලැජ්ජයි

  8. david milibanda says:

    This bloody PhD Moron has put his mouth in his foot again.
    What a bloody educated idiot this Harsha is?

  9. America says:

    රෝයල් එකේ OL සමත් වෙන්න බැරුව සල්ලි තිබෙන නිසා ඇමරිකාවට ගිහිල්ල ඕන ගොනෙකුට සල්ලි තිබෙනවානම් university යන්න පුළුවන් කමට උපාධියක් කරලා ඉන්පසුව අටමගල් university එකකින් PhD එකක් අරගෙන ලංකාවට ඇවිත් කරන්න දෙයක් නැතිව දේශපාලනයට ආපු මේ නරිය දැන් මොනවද වේ කියන්නේ.

    මෙයා අපිත් එක්ක එකට තමයි ඇමරිකාවේ හිටියේ. මෙයා PhD කරපු හැටි අපි හොඳට දන්නවා. මුන් වගේ උන්ව උල තියන්න ඕනි. මෙච්චර හොඳ PhD එකක් තිබෙනවානම් කරපංකෝ හොඳ රස්සාවක්. හොරකම් කරන්න සහ බලය පෙන්නන්න ඕන නිසා දේශපාලනය තෝර ගත්තට මූ උගත් කියල හිතන අමු මෝඩයෙක්. නැතිනම් අර රනිල්ව හලලා OL pass නැති සජිත් එක්ක එකතුවෙවිද?

    වැඩිය කෑ ගහන්න එපා හර්ෂ , ඔයාගේ පතරන්ගේ දිග හැරියොත් ඔයාට යන එන මං නැතිවෙනවා. බලාගෙන ඉන්න.

  10. thoththa baba says:

    තොපේ ආණ්ඩුව තිබුනානම් මොකද වෙන්නේ කියලා අපිට හිතා ගන්නවත් බහ

Main News