හමුදාපති කරන්නේ මාධ්‍ය සංදර්ශණ පමණයි.. ඔහු තමන්ගේ වැඩේ කල යුතුයි.. අද කොරෝනා මර්දනය අල වෙලා..

May 1, 2020 at 9:20 am | lanka C news
හමුදාපති කරන්නේ මාධ්‍ය සංදර්ශණ පමණයි.. ඔහු තමන්ගේ වැඩේ කල යුතුයි.. අද කොරෝනා මර්දනය අල වෙලා..

අද වන විට මෙරට කොරෝනා වෛරස් ව්‍යාප්තිය අවුල් ජාලාවක් කරගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

එම වැඩපිළිවෙළ කළමනාකරණය සම්බන්ධයෙන් ගැටළුවක් ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

අද යුද හමුදාපතිවරයා තමන්ට අයත් වැඩේ නොකර මාධ්‍ය සංදර්ශන, මාධ්‍ය හමු පවත්වමින් සිටින බව ද ඔහු පැවසුවේය.

විශේෂඥ වෛද්‍යවරුන් කළ යුත්තේ තමන්ට අදාළ වැඩේ බවද ඔහු චෝදනා කලේය.

හරියට කලින් වැඩ වැඩේ පටන් ගත්තද අද වෙනකොට අවුල් ජාලාවක් වී ඇතැයිද කියා සිටියේය.

හිරු රූපවාහිනියේ ‘බලය’ සංවාදය සඳහා එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

2020-04-30

හමුදාපති මාධ්‍ය සන්දර්ශන තියෙනවාහර්ෂ ද සිල්වාකට බොරු කිව්වට දිව බොරු කියන්නේ නෑ. සජිත් ගෙනත් රණවිරු ගාය නවත්වනවා කියපු අයනේ!

Gepostet von SRI JUDGE am Donnerstag, 30. April 2020

447 views

95 Comments to “හමුදාපති කරන්නේ මාධ්‍ය සංදර්ශණ පමණයි.. ඔහු තමන්ගේ වැඩේ කල යුතුයි.. අද කොරෝනා මර්දනය අල වෙලා..”

  1. THILAK says:

    WHY DO NOT FORWARD YOUR / YOUR PARTY PLAN TO AVOID COVID 19 IF IT IS BETTER ONE GOVT WILL IMPLEMENT.

Main News