හමුදාපති කොරෝනා නිරෝධායනය ගැන ප‍්‍රකාශ නිකුත් කරන්නේ කෙසේද.. මේක හමුදා රාජ්‍යයක්ද..- JVP (3%)

March 13, 2020 at 3:28 am | lanka C news
හමුදාපති කොරෝනා නිරෝධායනය ගැන ප‍්‍රකාශ නිකුත් කරන්නේ කෙසේද.. මේක හමුදා රාජ්‍යයක්ද..- JVP (3%)

කොරෝනා ලෝක වසංගත තත්වය හේතුවෙන් සිදු කරන මෙරට නිරෝධාන ක්‍රියාවලිය ගැන ප්‍රකාශ නිකුත් කරන්නේ හමුදාපතිවරයා බවත් එසේ කරන්නේ මෙය හමුදා රාජ්‍යයක් නිසාදැයි ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රශ්න කරයි.

නිරෝධායන කටයුතු සඳහා රුපියල් 7500 අය නොකරන බව හමුදාපතිවරයා ප්‍රකාශ කරන්නේ කෙසේදැයි එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප‍්‍රශ්ණ කරයි.

කටුනායක ගුවන් තොටුපළට එන පිරිසට මඩකලපුවට යාමට නිසි ක්‍රමයවේදයක් නැති බවත් පැය ගණන් රස්තියාදු කරවන බවත් ඔහු පැවසීය.

මෙරටට වැඩිම ආදායම උපයා දෙන මෙම ජනතාවට ගුවන්තොටුපලේ පිළිගන්නා ආකාරය මෙසේ දැයි ඔහු ප්‍රශ්න කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

546 views

104 Comments to “හමුදාපති කොරෝනා නිරෝධායනය ගැන ප‍්‍රකාශ නිකුත් කරන්නේ කෙසේද.. මේක හමුදා රාජ්‍යයක්ද..- JVP (3%)”

  1. nanda says:

    apage hamudapathi thumata siyalu katayuthu kirimata sakththiya dahiriya lebewa siyalu denegema sahayogaya lebewa !!!!Teruwansaranai

  2. බයි ටොයි එකමුතුව says:

    ශ්‍රී ලංකා දේශපාලන භූමියේ භයානක කොරෝනා වෛරසය JVP සහමුලින් වඳකරන්න මීලග චන්දයේදී අදිටන් කරගන්න.

  3. ගමනායක says:

    එහෙම තියරියක් තියෙනවා නම් භීෂණය වැපිරූ, ඝාතන සිදු කළ, තේ කර්මාන්ත ශාලා සහ ට්‍රාන්ස්ෆොමර් විනාශ කරපු, පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු සහ ඝාතනය කළ අයගෙ දේහයන් දණහිසින් පහළට සිටින සේ ගෙනයාමට නියෝග කරපු ජවිපෙට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීමට අයිතියක් තිබෙනවා ද?

  4. rata says:

    Maha gon yakku tikak….

  5. Siriya says:

    JVP leadership – pls read through the lines, this is a good sample of feed back for your party leadership, in general JVP is a rejected dead log !!

  6. Criminal says:

    Mey Rathu Ali patawungege leaderla group eke apathayekuta Corona virasaya hadhunoth balaganada puluwan hamudha niladhaarienge passenuth yana hati.

  7. catseye says:

    MUNTA KAWADATH THIBUNE HAMUDA BEETHIKAWA……….JVP KARAYO THIYANA 3%TH BASSA GANNAWA

  8. Kasun says:

    Kata arina hama parakatama munta thiyena chandyak hari aduwenawa. Maha moosala JEPPO tikak. Gihilla ara SaaaaJith SaaaaaJithge walla lowapan

  9. සීයට තුනා says:

    ගනන් ගන්න එපා. “කල්පනා කරල බලන්න”, 3% උන්ට විවේචනය කරනව හැර කරන්න පුලුවන් ලබ්බක් නෑනෙ. නැත්තම් ඔය පෝස්ටර් බලකාය දාල සියලු වියදම් දරල JVP නිරෝධායන මඪ්‍යස්ථාන රට පුරා හදල උබලම හරියට වැඩේ කරල පෙන්නපන්කෝ……….

  10. perera says:

    why do you want to bring 3% TO 0.003%. YES YOU CAN.open your mouth more and more.Bloody fool.Bull shit.

Main News