හමුදාපති ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයකට සූදානම්.. රජයෙන් ‘ඉතා හදිසියි’ නිවේදනයක්..

November 1, 2020 at 3:34 pm | lanka C news
හමුදාපති ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයකට සූදානම්.. රජයෙන් ‘ඉතා හදිසියි’ නිවේදනයක්..

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අද පස්වරු 4.00 විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.

කොරෝනා පැතිරීම වැලැත්වීම සදහා පිහිටුවා ඇති ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානය ප්‍රධානියා ලෙස ද ඔහු කටයුතු කරයි.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ‘ඉතා හදිසියි’ උධෘතය යටතේ සියළු මාධ්‍ය ආයතන වෙත මේ බව දන්වා ඇත.

394,547 views

3 Comments to “හමුදාපති ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයකට සූදානම්.. රජයෙන් ‘ඉතා හදිසියි’ නිවේදනයක්..”

  1. ආගමික ශබ්ද දූෂණය එපා says:

    අඪික ශබ්දයෙන් පිරිත් සහ කවිබණ දමන එක නතර කරන්න. වටේ පිටේ ගෙවල්වල අයට හරිම හිරිහැරයක් ඒක. ලවුඩ්ස්පීකර් සද්දෙ වැඩියි. මෙහෙම ගියොත් අපි නිකම්ම ලෙඩ්ඩු වෙනවා.

  2. Lokka says:

    Why the President is hiding without addressing the nation at this crucial junction?

  3. lotus says:

    Respect. next president

Main News