හමුදාපති ධුරයෙන් ඉවතට…
May 26, 2022 at 2:10 pm | lanka C news
යුදහමුදා පති ශවේන්ද්‍ර සිල්වා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
මෑතකදී රට තුළ සිදු වූ විවිධ ගැටුම්කාරී සිදුවීම් හමුවේ ඔහු ඇතුලු යුද හමුදාව ජනතාව වෙනුවෙන් පෙනී සිටි බවට දේශපාලන අධිකාරිය විසින් ඔහුට චෝදනා කර ඇතැයිද වාර්තා කියා සිටියි.
හමුදාපතිවරයා දේශපාලනඥයින් වෙනුවෙන් නොව ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හමුදාව මෙහෙය වූයේ යැයි ඔහුට චෝදනා එල්ල කර ඇතැයි ද සඳහන්ය.
කෙසේ වෙතත් ඒ මහතා තව දුරටත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරනු ඇතැයිද සදහන්ය.
නව යුධහමුදාපතිවරයා ලෙස විකුම ලියනගේ ජූනි 01 වැනිදා සිට පත් කර ඇති බව යුද හමුදා මාධ්‍ය අංශය කියයි.
අවිද්‍යාව කියන්නෙ මේවට තමා.
ප්රජාතන්ත්රවාදය ගැන කතා කරණ එකෙක් වත් ඒකෙ බේසික්ස් වත් දන්නැති ගාණයි.
අනිවාර්යේන් වැල්ඩිං නන්දයා අස්වේලා මේයාව තමා දාන්නේ නැත්තන් නන්දයාට යනඑනමං නැතියව්නවා ලොවේත්
ගොල්පේස් රිලවෙක්.
ජනතාවගේ අම්මගේ රෙද්ද ආරක්ෂා කරේ
ගෙවල් ගිනිතියනකන් මිනිස්සු මරනකන් ගෝල්පේස් ගහනකන්
ලංකාවට කෙලවිලා තියෙන්නේ නිලදාරී මුන් ඔක්කොම ජනාදිපති සිහිනවල ඉන්නේ
යුද්දේ කාලේ තෝ හැංගිලා හිටියේ ශිලා අක්කාගේ අමුඩේ ඇතුලේ නේද තුප්පහි අමන Chan
ලංකාවට පාත්වෙන ඊළඟ කුණාටුව මොකක්ද කියලා මට හිතාගන්න බැරුව ඉන්නෙ .
අපි ඔයාට චන්දෙ දෙන්නේ නෑ හූ හූ ( හැබැයි 69 ලක්ශේ දෙයි ද දන්නේ නෑ)
රතු නුල් කාරයෝ එකෙක්වත් විශ්වාස නැහැ ඤාන අක්කගේ සැට් එකනේ ගොබ්බ මිත්‍යාදෘෂ්ඨික නිළධාරීන් සේවයෙන් පහකරන්න කාළය එළැඹ ඇත…
”මාත්‍රෘභූමිය අස්ථාවර කර,. විදේශ හමුධා ගෙන ඵ්මට කුමන්ත්‍රණය කරනා වංචනික පාදඩ වහල් ගුණමකු බටහිරගැති වනචාරී පඩංගු දේශපාළු හොරිකඩයනි.! හමුදාපතිට අතනොතබනු,.!
Hahaha.. Gon kama pennanna epa buruwo.. hamudapathiya gana Dan mulu ratama dannawa..
එදා රණවිරු ගරුත්වය රැකෙන පරිදි යුධ සමයේ කටයුතු යොදා අවසන් කිරීමේ දී ප්රභාකරන් ගේ රන් මුදල් මංකොල්ල නොකා රටේ ජනතාවට දුන් රණවිරු අයිතියට පත් මොහු පක්ෂ පාට දේශපාලන භූමිකාව තූල පොන්නයියා වෙලා ඉන්න නිලය බලය තනතුර ඉදිරියේ දණින් වැටී රණවිරු අයිතියට ගරුත්වය කෙලෙසා බලූ කූඩුවට ඇවිත් යන්න නම් එපා එළකිරි වගේ
Shavendra is charged for being with people, the secceeding man is sure to be with corrupt rulers. Get ready for the situation.
හමුදාපති අස්වෙන්නේ වෙන හේතුවක් නිසා, එයා නිසා හමුදාවේ ලොක්කො ගොඩකට promotion නෑ, අවුරුදු 2-3ක්, මටත් කිවේ හමුදාවේ කර්නල් කෙනෙක්, බලලොභිත්වය නිසා මෙයා ගියේ නෑ, යුද්ධයක් නැති ලංංකවවගේ රටකට ජෙනරල් කෙනෙක් මේන්ටේන් කරලා තේරුමක් නෑලූ, ජෙනරක් කෙනෙක් තියන් ඉන්න හමුදාවේ 250000ට වඩා වැඩි සෙබලු සංඛ්‍යාවක් තියා ගන්න ඕන පඩි ගෙව ගෙවා, General කෙනෙක් තියාගන්න දවසේ වියදම කෝටි 2ක් යනවලු, ඔන්න ඕකයි තත්වේ.