හමුදාපති වීර හෙලයෙක් බව පෙන්වයි.. ඇමරිකාවට කණ රත්වෙන පිලිතුරක්.. ‘ඇමරිකාවට වීසා ඉල්ලුවෙත් නෑ.. ඉල්ලන්නෙත් නෑ’ කියා දන්වයි..

February 15, 2020 at 12:02 am | lanka C news
හමුදාපති වීර හෙලයෙක් බව පෙන්වයි.. ඇමරිකාවට කණ රත්වෙන පිලිතුරක්.. ‘ඇමරිකාවට වීසා ඉල්ලුවෙත් නෑ.. ඉල්ලන්නෙත් නෑ’ කියා දන්වයි..

තමන් ඇමරිකානු එක්සත් ජනපදයට මේ වනතෙක් වීසා බලපත්‍රයක් ඉල්ලා නැති බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එමෙන්ම අනාගතයේදී අයදුම් කිරීමට බලාපොරොත්තුවක් නැතැයිද ඒ මහතා සඳහන් කරයි.

ඔහුටත් පවුලේ ඥාතීන්ටත් ඇමරිකාවට ඇතුළු වීම තහනම් කරමින් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනය ගැන අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

70,422 Viewers

26 Comments to “හමුදාපති වීර හෙලයෙක් බව පෙන්වයි.. ඇමරිකාවට කණ රත්වෙන පිලිතුරක්.. ‘ඇමරිකාවට වීසා ඉල්ලුවෙත් නෑ.. ඉල්ලන්නෙත් නෑ’ කියා දන්වයි..”

  1. Raterala says:

    අභිමානවත් ජාතියක අභිමානවත් හමුදාපති ,චිරං ජයතු ඔබට මුළු ශ්‍රී ලංකාවෙි උත්තමාචාරය .

    • Susil says:

      Well done dear commander!
      If we develop this country by getting together as one nation, we don’t have to go to these countries which always apply the theory of divide and rule.

    • Dubba says:

      What US always does is they come to our country faking that they would give training to our Army.

      What they actually do is try to steal our Army secrets.

      They do not know nothing about a war but harassing people in some countries including their own. They have fire power and nothing else. Just with fire power an Army you can do nothing but hide. That’s what they did in Iraq when Iran attack them. Also they were hiding their casualties and now revealed that more than hundred were injured even when they were at bunkers.

  2. lucky says:

    Great hero ! proud of you!

  3. නිරීක්ෂකයා says:

    රුසියානු යුධ හමුදාවේ ප්‍රධානියාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් වියරු වැටුණු ඇමෙරිකාව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාට මේ අංචිය ඇද ඇති බව පැහැදිලිය.

    MCC+ACSA+SOFA වගේ යටත්විජිත ගිවිසුම් අත්සන් කරන්නට පෙර මෙහෙම නම් එම ගිවිසුම් අත්සන්කර බලාත්මක කළාම කොහොම හිටීද?

    ශ්‍රී ලංකාවට නිවැරදි විදේශ ප්‍රතිපත්තියක් සොයා ගත යුතු වෙනවා. ඉන්දියාව මේ වනවිට ඇමෙරිකාවට බොහෝ සේ ලංවෙලා. අසල්වැසියෝ ප්‍රථමයෙන් කියා මෝදී කිව්වාට ඉන්දියාව යුධ සන්ධාන ගිවිසුම් ඇමෙරිකාවත් සමග අත්සන් කරලා තියෙන්නේ ඉන්දු-පැසිෆික් රටවල් සියල්ලම ආවරණය වන ලෙස.

    චීනයට ඇමෙරිකාව විසින් එල්ල කළ ජෛව රසායනික අවි ප්‍රහාරය නිසා සියලු නිෂ්පාදන නැවතිලා. එහි ආර්ථිකය මේ දිනවල දුවන්නේ අතිරික්ත ඩොලර් සංචිත මතයි.

    රුසියාව ලෝක යුද්ධය හමාර කළ ලොව එකම රට. පෙබරවාරි මාසය පුරාවට ඒ සැමරුම් රුසියාව පුර සිදු කෙරෙනවා. ඒ නිසා අපි හරි මිතුඑඅන් තෝරාගෙන සතුරා ආස්න්නාියාවෙන්ම දැමිය යුතුයි.

  4. John the Baptist says:

    Well said! This is the way these Yankey idiots should be responded.

  5. Hello, Shavendra, don’t worry about going to America. Bloody Americans are murderers, looters of poor country-peoples’ wealth and bloody bastards and respectable terrorists who indirectly support the bloody cruel inhuman killers like the LTTE, Alkida, Taliban in Afganistan and IsIs and many other cruel and vicious Terrorists in the world.
    You are a great Army General and you and your family need not go to murderous and bastard and indecent America where even small school children carry guns and kill their friends and teachers for the fun of it.

  6. Hudson says:

    Why but your boss is a US citizen? At least his wife and children are. But we will like MCC money.

  7. ඕක රටක්ද යන්න වටින ලෝකේ තියෙන මිනීමරු දූෂිතම රට…

    • Podi_eka says:

      මිදි වැලට පැන්න නරියට මිදි වැල කන්න බැරි උනාම මිදි ඇඹුල් උනා වගේ තමයි.

  8. Araliya says:

    Hats off to you sir.

  9. jonana says:

    අමෙරුකනුවන්ගේ කෙරුවාවල් අපි දන්නේ නැද්ද නේද? හමුදාපති තුමනි !!!!

  10. Sun says:

    You are a great man and we are supporting and behind you for maintaining the freedom and protecting the land. What Americans are doing is creating problems round the world and destroying human values. They count everything on money and they want others be like that mad dogs. They are internally suffering and hearts are boiling due to inner unrest.

  11. kawinda says:

    Great.! We appreciate and proud of your brave announcement Sir.

  12. අක්බාර් ලොක්කා says:

    ඇයි අපටත් බැරි නැද්ද ඇමරිකන් හමුදාපතිවරයාටත් ඒකම කරන්න ?

    • බන්ඩා says:

      එහෙම ශක්තියක් ඉන්දියාවට තියනවා. කොබ්‍රගේඩ් හුටපටයේදී මෝඩිගේ ඉන්දියාව ඇමරිකාවට පාඩමක් ඉගැන්නුවා.

  13. Prabath Buddika says:

    oBA APE jATHIKA WEERAYEKI EYA SADAKAL PAWATHI…API OBA SAMAGAI.

  14. winston says:

    නිරීක්ෂකයා says:
    February 15, 2020 at 12:43 am

    Observers comments are very true.

  15. Mama Donny, Trumphet,
    mata Sinhala Puluwan

    Oba thuma Hamudapathi mehe enna epa,

    api loketama Kunuharapa Picher hadala salli hoyanawa, mehe Ganja thahanam nehe, Kudu, Ice, Vesanganu, Kolu karayo ona tharam.

    Avruddakata 40,000k vediwalin merenawa.

    Thamunansege rata ea athin surapurak.

    Ape Visa gane mee harak.

  16. Future Man says:

    ඔබතුමන්ට අපගේ ගෞරවනීය උත්තමාචාරය ! 🇱🇰 විදෙස් අධිරාජ්‍යවාදී රටවල් ඉදිරියේ කොන්ඳ නොනමන ඔබ වැනි වීරයෙක් අපේ රටට මහා සම්පතක්..

  17. john the baptice says:

    විසාල පිරිසක් ඇමෙරිකානුවෝ තම රටට වඩා යුරෝපයට කැමතියි මේකයි තිත්ත ඇත්ත

  18. citizen says:

    එහෙම කිව්වට විසාල පිරිසක් සිංහලයොත් තම රටට වඩා යුරෝපයට කැමතියි මේකයි තිත්ත ඇත්ත

  19. සරා says:

    ඔබතුමා දිවිපරදුවට තබලා අපේ රටේ ජනතාවගේ ජීවිත ‌ෙබේරුවා ඒකට හිල්ව්වට තමයි ඔය විදවන්න ‌ෙවෙලා තියෙන්නේ ඔබතුමා මහින්ද මහතා බලයේ ඉන්න විට එක්සත් ජාතින්ගේ ‌ෙදෙවන නිත්‍ය නියෝජිතයා ‌ෙලෙස ඇමරිකාවේ අවුරුදු 3ක් විතර හිටියා.සියලු ප්‍රශ්න ආවේ පාහර යහපාලනය ආවට පස්සෙයි.

  20. ඇමරිකාවේ ආයුද බිස්නස් එකට පාඩූන එක තමයි කැක්කුම නැතිනම් ඔය ඇෆ්ගනිස්තාන් ඉරාක් ලිබියා සිරියා කෝමුන් මරන එවුන්ට මානවහිතවාදී අයිතිය උන් කොරාම සුවඳයි අපි කොරාම ගුදමාර්ගයේ කැක්කුම ඕකුන් දවසක සිතියමෙන් මැකෙනවාමයි ???????????

Main News